පට්ට මචෙක් ඉන්නවනම් HELP එකක් දිපන්

prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
පට්ට මචෙක් ඉන්නවනම් HELP එකක් දිපන්

මචන් උබලගේ කවුරුහරි ඉන්නවද හොදට POST OFFICE වල විස්තර දන්න​.දන්නෙ නැත්තන් BUMP එකක්වත් දාපන් මචන්ලා.:dull::rolleyes::baffled:
 
spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන් උබලගේ කවුරුහරි ඉන්නවද හොදට POST OFFICE වල විස්තර දන්න​.දන්නෙ නැත්තන් BUMP එකක්වත් දාපන් මචන්ලා.:dull::rolleyes::baffled:

    දැනගන්න අවශ්‍ය දේ විස්තර ඇතුව අහපන්කො... දන්න එකෙක් ඉන්නවනම් උත්තර දෙයිනෙ......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් ඕක ලොකු දෙයක් නෙමෙයිනේ...බරත් නැහැ...හොඳට pack කරලා පොස්ට් ඔෆිස් පලයන් උඹට කරන හැටි කියලා දෙයි එහෙන්
     
    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    මචන් ඕක ලොකු දෙයක් නෙමෙයිනේ...බරත් නැහැ...හොඳට pack කරලා පොස්ට් ඔෆිස් පලයන් උඹට කරන හැටි කියලා දෙයි එහෙන්
    na machan mata giniyanna kalin danna ekekgen dana ganna one .:frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෝස්ට් ඔෆිස් එකට ඕක ඇන්න පලයං.
    උං ලඟ තියනවා එක එක සයිස් බබල් කවර්ස් එකක් 20-50 අතර වෙයි සයිස් එකේ හැටියට.
    ඒකක ඔබලා බර කිරලා මුද්දර කෙලලා උන්ට බාරදෙන්න තියෙන්නෙ.
     
    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    පැටියා;16469720 said:
    පෝස්ට් ඔෆිස් එකට ඕක ඇන්න පලයං.
    උං ලඟ තියනවා එක එක සයිස් බබල් කවර්ස් එකක් 20-50 අතර වෙයි සයිස් එකේ හැටියට.
    ඒකක ඔබලා බර කිරලා මුද්දර කෙලලා උන්ට බාරදෙන්න තියෙන්නෙ.
    tawa wistara tikak kiyapallako bn:lol::lol::lol::lol:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන් ඕක ලොකු දෙයක් නෙමෙයිනේ...බරත් නැහැ...හොඳට pack කරලා පොස්ට් ඔෆිස් පලයන් උඹට කරන හැටි කියලා දෙයි එහෙන්
    :yes::yes::yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    පැටියා;16469720 said:
    පෝස්ට් ඔෆිස් එකට ඕක ඇන්න පලයං.
    උං ලඟ තියනවා එක එක සයිස් බබල් කවර්ස් එකක් 20-50 අතර වෙයි සයිස් එකේ හැටියට.
    ඒකක ඔබලා බර කිරලා මුද්දර කෙලලා උන්ට බාරදෙන්න තියෙන්නෙ.

    tawa wistara tikak kiyapallako bn:lol::lol::lol::lol:
    තවත් අහවල් විස්තරයක්ද බන් අහන්නෙ..?
    සම්පූර්ණ විස්තරේ කියල තියෙන්නෙ ලස්සනට...
    උඹ ආතල් ගන්නවද මන්ද මේ ත්‍රෙඩ් එකෙන්...:angry:
     
    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    මචන්, මම දැකල තියනව postoffice වල ලියුන් වලට අර සීල් එකක් හගනවා ඩොන් ගාලා, කොහොමද මුගෙ sunglass එකටත් එකක් ගැහුවනම් චප්ප වෙලා යන්න

    ඔන්න ඕක courier service එකකට දීපන්
     
    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    මචන්, මම දැකල තියනව postoffice වල ලියුන් වලට අර සීල් එකක් හගනවා ඩොන් ගාලා, කොහොමද මුගෙ sunglass එකටත් එකක් ගැහුවනම් චප්ප වෙලා යන්න

    ඔන්න ඕක courier service එකකට දීපන්
    honda courier ekak kiyapallako henam redda sunglass eka kudu pattan wei haffo.:oo::oo::oo::oo::oo::oo::oo::oo: