පට්ට මීටරේ........

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
හමුදා සේවය එපා වූ සෙබලෙකි. ඉවත්වීමට උවමනා මුත් අවස්තාවක් නැති නිසාවෙන් පීඩාවෙන් සිටින්නෙකි.
දිනක් මොහුට අපූරු අදහසක් පහල විය. එනම් අන්දයෙකු ලෙස සිටීමයි මන්ද අන්දයන්ට හමුදාවෙහි කල හැකි දෙයක් නොවන නිසා එයින් ඉවත් වීමට හැකියාව ලැබීමයි.
මේ අන්දයෙකු ලෙස රඟපෑම් ඔහු ආරම්බ කල අතර හැම දෙනාම සිතුවේ මේ සෙබලා සැබැවින්ම අන්ද වී ඇති බවයි. වෛද්‍ය පරීක්ශනයන්ගෙන්ද ඔහු අන්ද බව සනාත විය.
නමුත් හමුදා ප්‍රදානියාට මේ සෙබලා ගැන සැකයක් ඇති විය. ඔහු පිලිබඳව පරීක්ශනයක් ආරම්බ කිරීමට සිතුවේය.
හමුදා සෙබලා තම කාර්‍යාලයට කැඳවූ ඔහු ඇඳුම් සියල්ල ඉවත් කිරීමට නියෝග කලේය.
අතිශයින්ම සුන්දර වූ හමුදා සෙබලියක්ද කැඳවූ ඔහු අන්ද සෙබලා ඉදිරියට ගොස් ඇයටද සම්පූර්නයෙන් නිරුවත් වීමට නියෝග කලේය.
සෙබලාද නිරුවත්‍ ය. සෙබලියද නිරුවත් විය.
ස්වල්ප මොහොතකින් සෙබලාගේ ලිංගය කර්මන්‍ය විය.මේ දුටු හමුදා ප්‍රදනියා මෙසේ පැවසීය.
"පුතා උඹ කාට බොරු කලත් මීටරේට බොරු කරන්න බෑ. දැක්ක නේද කට්ට නැග්ග අපූරුව"
පරීක්ශනය අවසන් විය. අන්ද රඟපෑමද එයින් අවසන් විය.


ගත්තෙ fb එකෙන් ...


:lol::lol::lol:
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
affa....ela ela...++rep

23482879205546155736.jpg
 
  • Like
Reactions: lokaya123