පට්ට මූවී එකක්

පට්ට මූවී එකක්

Snow White and the Huntsman (2012)




මෙන්න යකුනේ පට්ට මූවී එකක් රිලීස් කොරලා."Trailer" එක ටිකක් බලලා ඉදහල්ලකො.පට්ටයි.
[IMDB RATING]:………………6.7/10 ක් තියෙනවා.:yes:
සුපිරි නළුවෙක් සහ නිළියක් ඉන්නේ..නළුවා තමයි "Chris Hemsworth" හෙවත් "THOR".:cool:.නිළිය තමයි "Kristen Stewart" හෙවත් "Bella", TWILIGHT එකේ ඉන්නේ.:love:
තාම හොද කොපියක් නැති එක තමයි දුක..:(




111oll.jpg


෴෴෴෴෴




෴෴෴෴෴
 
Last edited: