පට්ට මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් මෙන්න

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,725
    2,508
    113
    Bevery Hills-90210
    ඔහොම කියන ගොඩක් උන්ට පිස්සු බන් හරියට උන් කරන්නේ මොකද්ද කියලා දන්නෙත් නැතුව පම්පෝරි ගහනවා. වතුරින් ඔය කියන විදිහට වාහන දුවන්න පුළුවන් නම් ඒක හඳලා ඉවරයි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හිනාවෙන්න එපා බොලව්. මේව දකිද්දි ඇගේ හිරිගඩු පිපෙනව හෙලයිනි. මෙන්න අපේ රාවණා ශක්තිය. රාවණාගෙ දඩු මොනරෙ ඇත්ත කියල මේකෙන්ම පේනව නේද. ඔය පේන්නෙ රාවණා ඉක්මනට නැගිටිනව කියන එකේ සාක්ශි. ඊට පස්සෙ යඛ්ක හෙලයො මේ විශ්වයම පාලනය කරන එක නවත්තන්ඩ මොකෙක්ටවත් බෑ බොලව්. කියල කමෙන්ට් වැටෙයි අපේ යක්කයින්ගෙන් යූ බටේනම්. :baffled::baffled:
     
    • Haha
    Reactions: lilman

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    වතුරයි තණකොලයි දාල දුවන්න පුලුවන් වාහන තියෙනව
    අපේ රටේ උන්ට මොකද බන් වෙලා තියෙන්නේ.
    ඉස්කෝලේ ප්‍රදර්ශනයකදී ලස්සනට තියන්න හදන ආකෘති හදාගෙන "උඩ යන්න පොලිසියෙන් දෙන්නේ නෑ" කියලා අඩන්නේ . 🤦‍♂️ :lol:
    eka kadanne mitiyen gahalada?
    නාසා එකේ උන්ගෙ වෙනම බ්‍රාන්ච් එකක් ඇති ලන්කාවෙ උන්ට ආරාධනා යවන්නම :( :( :(
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    අතේ ගහනකොට කොච්චර ශක්තියක් අපතේ යනවද. චාලක ශක්තිය(kinetic energy), තාපජ ශක්තිය(thermal energy), රසායනික ශක්තිය(chemical energy). අන්න ඒ වගේ දෙයක් පාවිච්චි කරලා හෙලිකොප්ටරයක් පණ ගැන්නුවා කිව්වම නම් විශ්වාස කරන්න පුළුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,654
    87,026
    113
    ආශ්චර්යමත් රටක
    මේව නම් මේ අතිශෝක්ති, වතුරෙන් දුවන වාහන ලොල්, මෝඩ සිහලුන්ට හොදයි හොදට අදිනව 🤣🤣🤣


    අනේද කියන්නෙ, අපේ සමාජය හද්ද මෝඩයි
    ------ Post added on Aug 29, 2021 at 7:03 PM

    හම්මට මෝඩයිද? අපි කලින් කිව්වම උබ නෑ කිව්වනේ. 🤔හරියට එකක් කියපන් මෝඩයිද? නැද්ද?

    ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 69 ක් පෝට්ටුවො. ලක්ෂ 50 ගානක් සජබයියො. 🤦

    ජෙප්පොත් මෝඩයි. උන් තමා
    පැණි ධම්මිකටයි, (අ)නාථ ජයසුමනෙටයි, කුණ්ඩලීනි වයිටයි පස්සෙ ගියේ වැක්සීන් එපා කියලා. 🤦
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අතේ ගහනකොට කොච්චර ශක්තියක් අපතේ යනවද. චාලක ශක්තිය(kinetic energy), තාපජ ශක්තිය(thermal energy), රසායනික ශක්තිය(chemical energy). අන්න ඒ වගේ දෙයක් පාවිච්චි කරලා හෙලිකොප්ටරයක් පණ ගැන්නුවා කිව්වම නම් විශ්වාස කරන්න පුළුවන්.

    Actually we don't generate/waste that much of energy.
    Check this, Olympic cyclist run toaster.

    https://digg.com/video/olympic-cyclist-can-barely-power-a-toaster
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113

    කුහක කමක් නෙවෙයි. වතුරෙන් දුවන වාහන විහිලුවක්. ශක්ති සංස්තිථි නියමය​

    Amu kuhaka jeppek
    Wena rateka hitiyanan me lamaya dan maara thaneka inne :angry:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හිනාවෙන්න එපා බොලව්. මේව දකිද්දි ඇගේ හිරිගඩු පිපෙනව හෙලයිනි. මෙන්න අපේ රාවණා ශක්තිය. රාවණාගෙ දඩු මොනරෙ ඇත්ත කියල මේකෙන්ම පේනව නේද. ඔය පේන්නෙ රාවණා ඉක්මනට නැගිටිනව කියන එකේ සාක්ශි. ඊට පස්සෙ යඛ්ක හෙලයො මේ විශ්වයම පාලනය කරන එක නවත්තන්ඩ මොකෙක්ටවත් බෑ බොලව්. කියල කමෙන්ට් වැටෙයි අපේ යක්කයින්ගෙන් යූ බටේනම්. :baffled::baffled:
    යක්කුන්ට ලෝකේ විශ්වය පාලනය කොරන්න කල්පනාව එත් අවරුදු 70 වැඩියි තාම 225 ට කෙලගන්නවත් තාම බැරිඋන :angry::angry::angry:
     
    • Haha
    Reactions: $Gangster$

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මූ ඉපදිලා ඉන්නේ හරී රටේ . එකනේ මෙහෙම ගොන් ආතල් දෙන්නේ. ඔවා ඔච්චරම සුපිරී නම් පැදලා විඩියෝ එකක් දාපන්කෝ. රජයේන් හිගාකන්න හදන්නේ. විදුය්ත් විජ්ජේදනය කරන්න power එක කොහෙන්ද ද්න්නේ නැ.
    හැබැයි මන් නම් විශ්වාස කරන දෙයක් තමයි අපි තාම හොයාගත්තේ නැති ශක්තී ප්‍ර්බව ලොකේ තියෙනවා කියලා. එත් යක්ක දිවයිනේ උන් හැමදාමහදන්නේ වතුරෙන් යන එවා විතරයි , එ ඇයි
     
    • Like
    Reactions: tha123