පට්ට මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් මෙන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    H2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
    H2O කඩන්නෙ මන්තරයක් කියල නම් ආන්න අවුලක් නැ,ජප කරා දියුව සරලයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Sen-lu and Didy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Wind power, solar power helicopter, wathuren duwana bike
    Megolanta issella basic physics ugananna ona.
    Lokka jeppek da?

    H2O අණුව කඩන්න යන ශක්තියත් එක්ක බලද්දි ඒක පලක් නැති වැඩක් නේ. ඒකයි අවුල
    Bambuwa thama mama den car eka duwanne wathuren.

    ara nuwara kella mata a gadget eka set karala dunne.

    den civic eka 100kmpl yanawa. Ube lancer ekatat set karaganin
    ------ Post added on Aug 29, 2021 at 7:29 PM
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    200.gif
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලංකාවේ නව නිපැයුම් කරුවන්ගේ අවුල ඕක තමයි.

    බේසික් තියරි වත් දන්නේ නැතුව හිතළු කරගන්න බැරිකොට, මොනවා හරි බාහිර ප්‍රශ්න ගැන කියවනවා...

    පහුගිය කොවිඩ් ලෝක ඩවුන් කාලේදී ඔක්කොම එවුන් කිසිම වැඩකට නැති බෙහෙත් දෙන රොබෝලා හැදුවා...

    එකෙක් වත් "අවුට් ඔෆ් ද ෆ්‍රේම්" හිතල කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    ලංකාවේ නව නිපැයුම් කරුවන්ගේ අවුල ඕක තමයි.

    බේසික් තියරි වත් දන්නේ නැතුව හිතළු කරගන්න බැරිකොට, මොනවා හරි බාහිර ප්‍රශ්න ගැන කියවනවා...

    පහුගිය කොවිඩ් ලෝක ඩවුන් කාලේදී ඔක්කොම එවුන් කිසිම වැඩකට නැති බෙහෙත් දෙන රොබෝලා හැදුවා...


    එකෙක් වත් "අවුට් ඔෆ් ද ෆ්‍රේම්" හිතල කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ....
    Sirawata koheda banz e robola 🤔🤔🤔
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    H2O අණුව කඩලා ඒකෙන් විමෝචනය වෙන ශක්තිය පාවිච්චි කරොත් කොහොමද සැප.
    එහෙම ජල අනුවක් කඩන්න අමාරුයි ඒකට පට්ට ශක්තියක් ඕනේ පට්ට වියදමක් යනවා ඒ වැඩේට එහෙම කරන්න පුලුවන් නම් මුහුදු වතුරෙන් සෑහෙන්න ඔක්සිජන් හදන්න පුලුවන් නේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔක්කොම උගස් කරලා හදන උන් පේටන්ට් එකක් ගන්නේ නැති එකයි ප්‍රශ්නේ.ඔතන තමයි මු බොරුවක්ද ඇත්තක්ද කියල අල්ලගන්න පුළුවන් තැන .youtube කරයෝනම් කෙලින්නෙම පචනේ උන්ට views ගන්න
     
    • Like
    Reactions: lilman

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    mewa invention newei. invention ekak release karanna one media walata hari acebook hari newi. research paper ekak publish karala , eka present karanna one. mewa ekak wath nathuwa kali amunala karana dewal invention wenne na.
     
    • Like
    Reactions: lilman

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ මෝඩ හැත්ත අහු උනාට මේක නම් ශුවර් එකට හෙන බොරුවක්
     
    • Like
    Reactions: lilman