


pedal kaloth mokada bro.. pedal kara kara kada kada yanawa.eka kadanne mitiyen gahalada?


වතුරයි තණකොලයි දාල දුවන්න පුලුවන් වාහන තියෙනව
අපේ රටේ උන්ට මොකද බන් වෙලා තියෙන්නේ.
ඉස්කෝලේ ප්‍රදර්ශනයකදී ලස්සනට තියන්න හදන ආකෘති හදාගෙන "උඩ යන්න පොලිසියෙන් දෙන්නේ නෑ" කියලා අඩන්නේ .![]()
![]()
eka kadanne mitiyen gahalada?
නාසා එකේ උන්ගෙ වෙනම බ්‍රාන්ච් එකක් ඇති ලන්කාවෙ උන්ට ආරාධනා යවන්නම![]()
![]()
![]()

මේව නම් මේ අතිශෝක්ති, වතුරෙන් දුවන වාහන ලොල්, මෝඩ සිහලුන්ට හොදයි හොදට අදිනව
අනේද කියන්නෙ, අපේ සමාජය හද්ද මෝඩයි
------ Post added on Aug 29, 2021 at 7:03 PM
අතේ ගහනකොට කොච්චර ශක්තියක් අපතේ යනවද. චාලක ශක්තිය(kinetic energy), තාපජ ශක්තිය(thermal energy), රසායනික ශක්තිය(chemical energy). අන්න ඒ වගේ දෙයක් පාවිච්චි කරලා හෙලිකොප්ටරයක් පණ ගැන්නුවා කිව්වම නම් විශ්වාස කරන්න පුළුවන්.
Amu kuhaka jeppekකුහක කමක් නෙවෙයි. වතුරෙන් දුවන වාහන විහිලුවක්. ශක්ති සංස්තිථි නියමය

යක්කුන්ට ලෝකේ විශ්වය පාලනය කොරන්න කල්පනාව එත් අවරුදු 70 වැඩියි තාම 225 ට කෙලගන්නවත් තාම බැරිඋනහිනාවෙන්න එපා බොලව්. මේව දකිද්දි ඇගේ හිරිගඩු පිපෙනව හෙලයිනි. මෙන්න අපේ රාවණා ශක්තිය. රාවණාගෙ දඩු මොනරෙ ඇත්ත කියල මේකෙන්ම පේනව නේද. ඔය පේන්නෙ රාවණා ඉක්මනට නැගිටිනව කියන එකේ සාක්ශි. ඊට පස්සෙ යඛ්ක හෙලයො මේ විශ්වයම පාලනය කරන එක නවත්තන්ඩ මොකෙක්ටවත් බෑ බොලව්. කියල කමෙන්ට් වැටෙයි අපේ යක්කයින්ගෙන් යූ බටේනම්.![]()


