අපෝ බං මටනං AC එක 15ට නැතුව බෑIye full charge una gupiyo. Adath full. AC demma 19 ta
lowest setting 16 ne kaluwoඅපෝ බං මටනං AC එක 15ට නැතුව බෑ
humidity එක කියන්නේ වාතයේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය නේද? ජල වාෂ්ප අඩු නිසාද මේ රස්නේ වැඩි?ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
ඔව් මචංhumidity එක කියන්නේ වාතයේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය නේද? ජල වාෂ්ප අඩු නිසාද මේ රස්නේ වැඩි?
jala washpa pramanaya wedi = humidity wedi = rasne wedihumidity එක කියන්නේ වාතයේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය නේද? ජල වාෂ්ප අඩු නිසාද මේ රස්නේ වැඩි?
ජලවාෂ්ප වැඩි නම් කොහොමද රස්නේ වැඩි වෙන්නේ? ජල වාෂ්ප වැඩි කියන්නේ සීතල වැඩියි කියන ඒකනේ.jala washpa pramanaya wedi = humidity wedi = rasne wedi
humidity wadi unama dadiya washpa wena rate eka adui wathaye jala washpa wadi hindaජලවාෂ්ප වැඩි නම් කොහොමද රස්නේ වැඩි වෙන්නේ? ජල වාෂ්ප වැඩි කියන්නේ සීතල වැඩියි කියන ඒකනේ.
na mitto kamarayak gattoth eke jala washpa hold karaganna puluwan limit ekak thiyanawa. limit eka penna gaman wathura condense wenna gannawa glass wala pita wathura bindu berenawa wage or minihekge dadiya danawa wage. humidity 50% nam adala limit eken thawa baagayak ganna puluwan. tho e kamareta hiyoth age thiyana dadiya tika aai kamare jala washpa widihata agen pita wela aga cool wenawa. kamare humidity 100% nam thawa duratath thoge age daadiya ganna be. digatama ponnaya wage dadiya dada ane ayyoo kikiya ada ada innawa. AC ekak dammoth temperature adu karanawata amatharawa eke condensor ( kamare athule thiyana cool kelle) kamare jala washpa gihin drip wenawa. e tika wenama batekin pitata drain karanawa. ethakota kamare humidity bahinawa. theriyamaජලවාෂ්ප වැඩි නම් කොහොමද රස්නේ වැඩි වෙන්නේ? ජල වාෂ්ප වැඩි කියන්නේ සීතල වැඩියි කියන ඒකනේ.
jala washpa pramanaya wedi = humidity wedi = rasne wedi
වරෙල්ල දෙන්නමජලවාෂ්ප වැඩි නම් කොහොමද රස්නේ වැඩි වෙන්නේ? ජල වාෂ්ප වැඩි කියන්නේ සීතල වැඩියි කියන ඒකනේ.
Humidity එක වැඩි උනහම දාඩිය වාෂ්ප වෙන එක අඩු වෙනවා නේද?ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?