පට්ට රස්නෙයි ඕයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,951
    113
    34
    Kalutara
    ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
    humidity එක කියන්නේ වාතයේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය නේද? ජල වාෂ්ප අඩු නිසාද මේ රස්නේ වැඩි?
     
    • Like
    Reactions: NRTG and mykiriala

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    humidity එක කියන්නේ වාතයේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය නේද? ජල වාෂ්ප අඩු නිසාද මේ රස්නේ වැඩි?
    ඔව් මචං
    AC එකෙන් ජලවාෂ්ප ප්‍රමාණයත් අඩු කරනව
    ඒකනෙ AC එකේ ඉද්දි හම වේලෙන්නෙ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ජලවාෂ්ප වැඩි නම් කොහොමද රස්නේ වැඩි වෙන්නේ? ජල වාෂ්ප වැඩි කියන්නේ සීතල වැඩියි කියන ඒකනේ.
    humidity wadi unama dadiya washpa wena rate eka adui wathaye jala washpa wadi hinda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ජලවාෂ්ප වැඩි නම් කොහොමද රස්නේ වැඩි වෙන්නේ? ජල වාෂ්ප වැඩි කියන්නේ සීතල වැඩියි කියන ඒකනේ.
    na mitto kamarayak gattoth eke jala washpa hold karaganna puluwan limit ekak thiyanawa. limit eka penna gaman wathura condense wenna gannawa glass wala pita wathura bindu berenawa wage or minihekge dadiya danawa wage. humidity 50% nam adala limit eken thawa baagayak ganna puluwan. tho e kamareta hiyoth age thiyana dadiya tika aai kamare jala washpa widihata agen pita wela aga cool wenawa. kamare humidity 100% nam thawa duratath thoge age daadiya ganna be. digatama ponnaya wage dadiya dada ane ayyoo kikiya ada ada innawa. AC ekak dammoth temperature adu karanawata amatharawa eke condensor ( kamare athule thiyana cool kelle) kamare jala washpa gihin drip wenawa. e tika wenama batekin pitata drain karanawa. ethakota kamare humidity bahinawa. theriyama
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    jala washpa pramanaya wedi = humidity wedi = rasne wedi
    ජලවාෂ්ප වැඩි නම් කොහොමද රස්නේ වැඩි වෙන්නේ? ජල වාෂ්ප වැඩි කියන්නේ සීතල වැඩියි කියන ඒකනේ.
    වරෙල්ල දෙන්නම

    https://elakiri.com/threads/මේ-ප්‍ර...-නැති-නිසා-නැවතත්-අහනව.2105431/#post-28862988
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
    Humidity එක වැඩි උනහම දාඩිය වාෂ්ප වෙන එක අඩු වෙනවා නේද?
     
    • Like
    Reactions: NRTG