ඔව්ව මොනාද බන්, ටික දවසකට කලින්, අලුත් අවුරුද්දට පහුවෙනිද, වැඩ අල්ලනකොටම, ලඟ ගෙදරක කෙල්ලෙක් ඇවිත් කාමරේට එබුන කියහන්කො... මට යන වෙලාව... යනකන් ඔහේ බලන් ඉඳල ඒකි ගියා...
Hehehe jaraama siddiya ekanan
![]()
oowa karanakota parissamen karapn yako.. ekko washroom eke hari... gedara kawuruwath iddi kawauda ban owa karanne??? sathiyak withra yaddi oowa hari ban
මන් ඌත් එක්ක සෙල්ලන් කරන්න ගිහිල්ල ගෙදර එනකොටම ඇඟට කඩන් පැන්න "මොනවද ඒ බලපු කුනුහර්ප.... නන්ගි කෙනෙක් ඉන්නව නේද , කොල්ලොත් ගේ අස්සෙ දාගෙන මොනව බලන්වද මන්ද ... ඉඳපන් internet නවත්තන්න"
එදා පට්ට upset බන් , bathroom එකට ගිහිල්ලත් පැය දෙකක් විතර කල්පනා කරකර හිටිය
ඊට පස්සෙ දවසක මන් එකක් download වෙන්න දාල සෙල්ලන් කරන්න ගියා, කරුමෙට තාත්ත කලින් ගෙදර ඇවිල්ල , තාත්ත torrent සීන් දන්නැති උනාට dwn වෙලා ඉවර උනාම dnwload is completed කියන එක ඔබල :'( මන් ගෙදර එනකොටම අම්ම එදා වගේම බැනගෙන ආව , හැබැයි අම්ම බැනල ඉවර වෙනකන් ඉදල තාත්ත ඇවිල්ල කිව්ව "මොනවද අර තීන්නෙ ආ ,, අයින් කරල දානව ඔක්කොම ජරාව" එච්චරයි , මම ඒ වෙලාවෙ තිබ්බ upset එකට dwnload කරපු එක එවෙලාවෙම ඩිලිට් කරා , but මාසෙකින් විතර ආයෙ ඒක බාල බැලුව තිබ්බෙ මොනවද කියල
