ලංකාවේ මෙහෙම උන් ඉන්නාවා කියන්නේ බලහන්කෝ මුගේ වැඩ... -vWmjRoQF4Q
t.dinusha Well-known member Dec 2, 2007 1,269 338 83 Dec 17, 2018 #1 ලංකාවේ මෙහෙම උන් ඉන්නාවා කියන්නේ බලහන්කෝ මුගේ වැඩ... Reactions: ModelSriLanka and Opinion
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Dec 17, 2018 #4 bump
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Dec 17, 2018 #10 සුපිරි වැඩ්ඩෙක්
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 17, 2018 #14 සුබපැතුම් අපේ කොල්ලට ... කොච්චර පඩි ටෝල්ක් දාන උන් හිටියත් තාම අපිටම කියල ඇනිමේෂන් එකක් කාටුන් හදාගන්න බැරිවුනානේ .. ඉතින් මේ කොල්ලවත් එක කරයි කියල ප්‍රර්ථනා කරනවා ඒවගේම මේ ශේස්ත්රයේ ඉන්න උන් දැන්වත් දක්ෂයින්ගෙන් වැඩක් ගන්නවානම් හොදයි .. හැමදාම ඉන්දියන් බහුබූත කාටුන් ලමයි මිනිස්සු බැන බැන හරි බලන්නේ අපිට අපේම දෙයක් නැති නිසා
සුබපැතුම් අපේ කොල්ලට ... කොච්චර පඩි ටෝල්ක් දාන උන් හිටියත් තාම අපිටම කියල ඇනිමේෂන් එකක් කාටුන් හදාගන්න බැරිවුනානේ .. ඉතින් මේ කොල්ලවත් එක කරයි කියල ප්‍රර්ථනා කරනවා ඒවගේම මේ ශේස්ත්රයේ ඉන්න උන් දැන්වත් දක්ෂයින්ගෙන් වැඩක් ගන්නවානම් හොදයි .. හැමදාම ඉන්දියන් බහුබූත කාටුන් ලමයි මිනිස්සු බැන බැන හරි බලන්නේ අපිට අපේම දෙයක් නැති නිසා