පට්ට වැස්සක් නෙ ඕයි වහින්නේ

Coffe ekak bela nidaganin:rofl: :P
624hot.jpg

 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    ubala oreder karapallako ban
    Mc eken uath awulak na ithin :D

    ehenam puthey umbata wati thama kanna wenne.. mokada api deliver karoth meter 100 seeyata oka kana eka thama.. .mey umbala saban ewanada..wathurath thiyana eke ohomma nana inna puluwan ne
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    ado ewanawanam jara kama ewanna epa hari
    burgers king eken hari dine more eken hari ewapan halida doo :rofl: :P

    පිස්සු කතා කරන්න එපා පන් පිටි වලින් හදපු කැම සහනාදර හැටියට දුන්නොත් අපි ත්‍රස්තවාදින් වෙනවා :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    :oo::oo: ekath aththa
    me ehenam hal piti idi appa ewapan

    හාල්පිටි ඉදි ආප්ප විතරක් අරන් ආවහම ඇතිද?
    හාල්පිටි පිට්ටු එපාද:rofl:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    ewahan ewahan
    uba UK neda
    sirawata post karala ewapanko ban :P :P

    hehe ow ban.... saban ekka saban kuduth onada... redi ehema hoda ganna.. ah mey umbata frozen piza evanna puluwan.microwave ekak ublage bottuwey thiyanwada..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    mehemai ban
    idi appa genawanam kiri hodi, sambola and thawa mona hari seeni sambola wage

    pittu genawanam pol kiri and hoda sara lunu mirisak kkkk :rofl::rolleyes:

    muge amma ta mu.. mun shanadra waata illane raja kama ne.. .. oita wada lesiy mix rice eka dala genath dunna nam.. ..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    mehemai ban
    idi appa genawanam kiri hodi, sambola and thawa mona hari seeni sambola wage

    pittu genawanam pol kiri and hoda sara lunu mirisak kkkk :rofl::rolleyes:

    ඔච්චර දෙවල් අපිට කරන්න බැ මචන්
    උබට කරන්න තියෙන හොදම වැඩෙ තමයි ගෙදර ලගම තියෙන සයිවර් කඩෙට ගිහිල්ලා ඔය ලිස්ට් එකෙ තියෙන කැම කලා බිල ගෙවලා ගෙදර ඇවිත් නිදිය ගන්න එක
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිස්සු කතා කරන්න එපා පන් පිටි වලින් හදපු කැම සහනාදර හැටියට දුන්නොත් අපි ත්‍රස්තවාදින් වෙනවා :dull:

    ඕක අන්තිමට ගිහිං නවතින්නෙ තණකොල ත්‍රස්තවාදයෙන්..:rolleyes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔච්චර දෙවල් අපිට කරන්න බැ මචන්
    උබට කරන්න තියෙන හොදම වැඩෙ තමයි ගෙදර ලගම තියෙන සයිවර් කඩෙට ගිහිල්ලා ඔය ලිස්ට් එකෙ තියෙන කැම කලා බිල ගෙවලා ගෙදර ඇවිත් නිදිය ගන්න එක

    :angry: yako sivar kadeth yatwela :nerd::rolleyes: