පට්ට වැස්සක් නෙ ඕයි වහින්නේ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    වැඩිපුර තියනවා වගේ නම් මටත් එකක් එවපන්කො! :rolleyes: මතක ඇතුව User Manual එකක් එවහන්...ok? :rolleyes::D

    ඔරු පදින්න මොන user manualද

    හබල් ගන්න තමයි තියෙන්නෙ
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන්ම පීසී එක ෂට්ඩවුන් කොරහං.. ආරංචියෙ හැටියට වැහි නැති අකුණු වගයක් උඹ ඉන්න පැත්තට එනවලු උඹවම හොයාගෙන උඹවම පතාගෙන:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන්ම පීසී එක ෂට්ඩවුන් කොරහං.. ආරංචියෙ හැටියට වැහි නැති අකුණු වගයක් උඹ ඉන්න පැත්තට එනවලු උඹවම හොයාගෙන උඹවම පතාගෙන:P:P

    :rofl::baffled::baffled::P