පට්ට වැස්සක් නෙ ඕයි වහින්නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පට්ට වැස්සක් නෙ ඕයි වහින්නේ

    ඊයේ ඉදන්ම වහිනව වහිනව ඉවරයක් නෑ

    :angry: :growl: :( :oo: :dull:

    :dull:
    :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    බස්නාහිර පාලත මාස 5න් 5ට යට වෙනවා නෙද දැන්:oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොලොම්පුරේ අසිරිය බලන්න ඕන මේ වගේ වෙලාවට තමා... රෙද්ද පාරවල් හැදුවට මුන් බෝක්කු හදල නෑ :angry: බෝට්ටුවක් ඕන අද වැඩට යනවනම් ... නොදකින් !! අද ගෙදර හිටිය පාරවල් ඔක්කොම යට වෙලා ..:angry::rolleyes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    api yata weloooo town ekata yanna widiyak wath na :eek:

    හරි හරි අඩන්න එපා බන් අපි රුවල් නැවකින් ගෙදරටම සහනාදාර එවන්නම්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    umbalata wahinwa.. apita seethalai inna bari wenna.. mey umbalata bottuwak ehema ewannada.. update karapala aluth ma thathwaya pilibanda..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    හරි හරි අඩන්න එපා බන් අපි රුවල් නැවකින් ගෙදරටම සහනාදාර එවන්නම්

    mey ban dan pan denna baha ne .mara scene eka ne.. panpiti thrastha wadyath keliyema mey wage welawak thama
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Rathmalana peththa ganna deyak ne
    Bolgoda gaga pitaara galanava
    Geval bara gaanak yata vela. Rathmalanata Ice hitan vetuna
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    mey ban dan pan denna baha ne .mara scene eka ne.. panpiti thrastha wadyath keliyema mey wage welawak thama

    ඔව් මචන් පාන් බෙදලා ත්‍රස්තවාදය මැඩලිමෙ යටතෙ නිකන් හිරෙ යන්න ඔන නැ
    අපි සහනාදර හැටියට වියලි ආහර බෙදමු
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    ado ewanawanam jara kama ewanna epa hari
    burgers king eken hari dine more eken hari ewapan halida doo :rofl: :P

    ado burger wage da pan.. watina kamak ne lankwe .. rs50.. nathnam piza hut cal karala piza ekak oder karahan.. bottuwatama genath dei