පට්ට වැස්ස

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද උදේ ඉදන් වහිනවා නියමයි! කඩේට කට්ටිය එනවත් අඩුයි :P:P හෙටත් මෙහෙම වනිනවා නම් :love::love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ithin wesiye ethakota thotane padu...:oo:

    අවුලක් නෑ මට දවසට ලාබේ 2000ක් තිබ්බාම හොදටම ඇති ටාගට් කවර් දවල් වෙන කොටම :P ඒ මදිවට මං කඩෙන් ජීවත් වෙන්නේ නෑ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    අවුලක් නෑ මට දවසට ලාබේ 2000ක් තිබ්බාම හොදටම ඇති ටාගට් කවර් දවල් වෙන කොටම :P ඒ මදිවට මං කඩෙන් ජීවත් වෙන්නේ නෑ;)

    Ithin bn dawalta wahala dapanko enan:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුලක් නෑ මට දවසට ලාබේ 2000ක් තිබ්බාම හොදටම ඇති ටාගට් කවර් දවල් වෙන කොටම :P ඒ මදිවට මං කඩෙන් ජීවත් වෙන්නේ නෑ;)

    math kadayak dagannawa bn...:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් දාගන්නව :yes: අනුරාධයට මේක පෙන්නුව නං හරි එහෙනං ඌත් කඩයක් දාගනියි :D

    :D

    oka patta kammaliya...

    mokak hari internet eke thiyana ledak hoyan link eka ewala kiyai uta e lede thiyana nisa kadayak karannath amarui kiyala... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :D

    oka patta kammaliya...

    mokak hari internet eke thiyana ledak hoyan link eka ewala kiyai uta e lede thiyana nisa kadayak karannath amarui kiyala... :baffled:

    :rofl:
    ඌ ඉන්ටනෙට් එක හින්ද තමා නරක් වෙලා තියෙන්නෙ වයර් එක කැපුව නං හරි :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    slt ekata nadu danna one pissanta internet denawata.. :baffled:

    :yes:
    ඌ ආව නං හොඳවයිං දෙක තුනක් අහගන්න තිබ්බ. ඇයි දන්නෑ නැත්තෙ :eek:

    ඔකාගේ වයර් එක නෙමෙයි අහවල් එක කැපුවනම් හරි :P

    hard candy බලපං මුත්තෙ :D pedophile කෙනෙක්ව ගැටගහල හිරිවැටෙන්න අයිස් කැට තියල කපන්නෙ :love: