පට්ට විදියට අඩු වෙලා

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
    ඒවත් අඩු වෙනවා
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Den central bank eke rate eka 14% I think , next few months wala tawa adu karanawa kiwwe
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජ්‍ය සහ වාණිජ බැංකු සියල්ලේම පාහේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලිය සැලකිය යුතු ලෙස පහළ දමා තිබේ.

    මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව මෙරට බැංකු විසින් දැනට ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙමින් සිටින්නේ 15-16% වැනි උපරිම පොළියකි.
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
    Treasury bills වල ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් rates කොහොමද ?