Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
ඒවත් අඩු වෙනවාFd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
Fd අවු: 5 වගේ දානකොට floating rates නෙවියි නේද??ඒවත් අඩු වෙනවා
keeyada ratesFd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ

නෑ..Fd අවු: 5 වගේ දානකොට floating rates නෙවියි නේද??
එකනේ එහෙනම් වැඩි කාලේ අවු 5ට දාපු එවුන්ට හොදයි නේනෑ..
Treasury bills වල ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද ? දැන් rates කොහොමද ?Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
මොකෝ සීන් එක?? ඔයාට fd දාද්දි පොරොන්දු උන rate එකම අවුරුදු2 ට ගෙවනවා බන්.aparade awrudu 2 ta fd damme![]()
ow gewanawa but after 2 years renawa. 5 yrs danna thibbe heheheheමොකෝ සීන් එක?? ඔයාට fd දාද්දි පොරොන්දු උන rate එකම අවුරුදු2 ට ගෙවනවා බන්.