පට්ට විදියට අඩු වෙලා

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Mama January 3rd week damme habai ea rates March aga wenakan thibba mathaka wediyata
    Dan ekama 12.75%i denne, Thawa adu karai mama hithanne
    Good eka hodai. DFCC la January or February wenakanda koheda dunna monthly 20% 5 years plan eka. Ow eka tamai math ahuwe last week da kiyala. Dan adu karalane sahenna.
     
    • Like
    Reactions: NRTG and kinkon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔයා හරි. ඔය property invest කතාව හිතන තරම් ලේසි වැඩක් නෙවෙඉ. අපේ building එකක් තියෙනවා දෙහිවල area එකේ රෙන්ට් එකට දීලා. මේපාර Jan වල වරිපනම් 3ගුණයක් එකපාරම වැඩි කළා. (61,000 ගානක් තිබ්බ එක 205,000 කට වැඩි කරලා) නගරසබාවට ගිහිල්ල complain කලා letters දුන්නා දුක්ගැනවිලි ඉදිරිපත් කළා වැඩක් උනේ නැ. උන් අඩුකලේ නැ. ගෙවන්න කිව්වා. දැන් මේ June ලැබුවා විතරඉ අපි අරගෙන තිබ්බ වතුර meter වලට දඩයක් ආපස්සට පහුගිය අවුරුදු වලට කියල හදල එවල waterboard එකෙන් 63,000 විතර. water meter business property එකක තියෙන්නේ කියල ආපස්සට දඩ ගහල. එකත් දවස් 5ක් ඇතුලත ගෙවන්න කියල නැත්තම් වතුර කපනවා කියල. අම්මගේ අප්පාගේ නීති තමයි තියෙන්නේ. එපාවෙලා ඉන්නේ. හුරන්න පුළුවන් හැම විදිහටම හුරනවා. අදායම් තියෙනවද නැද්ද උන්ට වැඩක් නැ. උන්ට ඕනේ මිනිස්සුන්ට කෙලවල උන්ට සල්ලි හොයන්න.
    හුත්තො ලක්ස 2කහමාරක වරිපනම් ගෙවන්නෙ උබලාට ඩෙලි ගහන්න නරගසබාවෙන් නගර් සොබනියක් එවනවාද?
    නගරාදිපති හරි උන්ගෙ හෙන්චයියෙක්ට හරි උබගෙ බිල්ඩින් එකට ආසාවක් ඇතිවෙලා වගෙ,,,

    බිල්ඩින්ග් එක රෙන්ට් කර්ලා තියෙන්නෙ කඩ වලටද? නැත්නම් නිවාස විදියටද?

    මම කියන්නෙ එකයි, අපි ඉන්නෙ හියුමන් ෆාම් එකකක, උන්ට අපෙන්වැඩක් නෑ, ඔන ටැක්ස් අල්ලි, අපිට දියුනු වෙන්න දෙන්නෙ ටැක්ස් කපාගන්න, අපෙ මහන්ශියෙන් හදන - ගන්න - උපයන සියල්ල එක පිට එක එක වැලට ටැක්ස් කරනවා, ඉට පස්සෙ එ ටැක්ස් අල්ලි උන්ගෙ අයින්ට ගවර්මන්ට් කන්ටැරැක්ට් විදියට පොම්ප කරනවා, මදිපාඩුව ප්‍රින්ට් කර්ලා දාල, එකත් අපෙ පිටම පටවනවා, මුලු ලොකෙම වගෙ වෙන්නෙ මෙක,,

    වර්‍රයවල් - එයාපොර්ට් හයිවෙ අනන් මනන් හද හදා එවා ට ලොන් ගෙවන්න එවා ජිවිතෙට යුස් කරන්නෙ නැති උන්ට ටැක්ස් ගහනවා, එවා යුස් කරන උන්ට යුස් කරන වෙලාවට පෙමන්ට් සිස්ටම් එකක් හදන්නෙ නෑ, බෙත් ගෙන්නෙ ප්ලෙන් එකෙන් . එක නිසා අම්පාරෙ හද්ද කොනෙ ඉන්න නාකි ආර්චිත් එයාපොර්ට් එකට ටැක්ස් ගෙවන්නොන, එහෙම නම් බෙත් බාද්දි කස්ටම් ටැක්ස් නැති වෙන්නොන, එහෙමත් නැහැ, ඉම්පොර්ට් කරන එකාටත් එකට කස්ටම් හුත්තක් කියල ටැක්ස් එකක් අටවනවා, විකුනන පාමසි එකටත් ටැක්ස් ගහනවා, සත 5 පෙත්ත රුපියල් 5යි. එක බිලා මැරුනාමත් වලලාන්න ගන්න පෙට්ටියටත් ටැක්ස් ගහන්වා, අම්මාගෙ රෙද්දෙ කරුම චක්කරෙයක් නෙ යකො මෙක,,
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    FD rates wadi unama math kale business ekata use karapu salli 90% withara FD dapu eka 10% business walata thiyagaththe e wade oluwata pressure eka adu mara nidahas wadak.But dan ayeth risk aran gemata enter wennama wenawa.Mama hithuwe thawa one year withara mehema athal eke enna puluwan wewi kiyala🙂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Current bill adu karanna Kalpanawak naha wage...
    Nirwindanaya una un inna ratak kiyala penawane parata bassama...
     
    • Like
    Reactions: NRTG

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    1. Ekanam mara unfair ne machan. Three times wadi kala kiyanne. Mun puduma huuran kamak kanna hadanne minissunwa. Un pissu keliya ewa piyawa ganna hadanne minissu huran kala.

    Ogollange building eke nature eka hithaganna amarui mata. Anika dan eka paratama meka karannat amarui. Hoda demand ekak tiyena main road facing wage place ekaka nam tiyenne building eka Passe kaleka Puluwannam single shops widiyata nathuwa full building eka natnam floors widiyata hari thani companies walata denna balanna. Reputed company ekakata denna puluwannam long lease ekakata continous rent ekak karadarayak natuwa ganna puluwan. waripanam cost eka rent eken year eka athulatha cover wena widiyata etakota oyata hadaganna puluwan wei. Normally 2- 2.5 years rent increase ekat wenawane. Habai meka oyage building eke nature eka anuwa tamai karanna one. Anika oya self evaluation ekak karaganna one oyata single shops widiyata dena ekenda thani company ekakata dena eken da wadi wasiya tiyenne kiyala.

    2. machan meka poddak pahadili karapan

    Na machan meka ogollange aththe commercial widiyata anumatha karala. COC kiyanne Certificate of Conformity (Anukuulatha sahathikaya) Building plan ekata anuwa finish kalai kiyala Pradeshiya sabhawen dena certificate eka. Oke danawa residental da, factory da, commercial widiyatada anumatha kale kiyala. Goda welawata oka dunnata passei waripanam hadaganna puluwan wenne. Habai itin ooka natuwath minissu kattiya allagena waripanam hadagannawa.

    3. Oya kuwwata passei machan mamath danagatte colombo wala main cities wala lagadi wadi karala kiyala.

    4. Mara wadak ne ban ehema by force eka parata parana ewatai kiyala bill ewanna. Anika within 5 days. Kata kiyannada itin mewa. Eeka aththa ban minissunwa huran kanawa kiyala mehemath. Karadara iwarayak na.​


    Duration ? Bank ?
    ------ Post added on Jun 3, 2023 at 8:38 PM
    Thanks machan reply ekata.

    ape thiyenne 3 story building ekak podi podi shops walata rent ekata dila. oya kiwwa wage poddak balanna one thani kenekuta den eke labayak thiyenawada kiyala.
     

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    හුත්තො ලක්ස 2කහමාරක වරිපනම් ගෙවන්නෙ උබලාට ඩෙලි ගහන්න නරගසබාවෙන් නගර් සොබනියක් එවනවාද?
    නගරාදිපති හරි උන්ගෙ හෙන්චයියෙක්ට හරි උබගෙ බිල්ඩින් එකට ආසාවක් ඇතිවෙලා වගෙ,,,

    බිල්ඩින්ග් එක රෙන්ට් කර්ලා තියෙන්නෙ කඩ වලටද? නැත්නම් නිවාස විදියටද?

    මම කියන්නෙ එකයි, අපි ඉන්නෙ හියුමන් ෆාම් එකකක, උන්ට අපෙන්වැඩක් නෑ, ඔන ටැක්ස් අල්ලි, අපිට දියුනු වෙන්න දෙන්නෙ ටැක්ස් කපාගන්න, අපෙ මහන්ශියෙන් හදන - ගන්න - උපයන සියල්ල එක පිට එක එක වැලට ටැක්ස් කරනවා, ඉට පස්සෙ එ ටැක්ස් අල්ලි උන්ගෙ අයින්ට ගවර්මන්ට් කන්ටැරැක්ට් විදියට පොම්ප කරනවා, මදිපාඩුව ප්‍රින්ට් කර්ලා දාල, එකත් අපෙ පිටම පටවනවා, මුලු ලොකෙම වගෙ වෙන්නෙ මෙක,,

    වර්‍රයවල් - එයාපොර්ට් හයිවෙ අනන් මනන් හද හදා එවා ට ලොන් ගෙවන්න එවා ජිවිතෙට යුස් කරන්නෙ නැති උන්ට ටැක්ස් ගහනවා, එවා යුස් කරන උන්ට යුස් කරන වෙලාවට පෙමන්ට් සිස්ටම් එකක් හදන්නෙ නෑ, බෙත් ගෙන්නෙ ප්ලෙන් එකෙන් . එක නිසා අම්පාරෙ හද්ද කොනෙ ඉන්න නාකි ආර්චිත් එයාපොර්ට් එකට ටැක්ස් ගෙවන්නොන, එහෙම නම් බෙත් බාද්දි කස්ටම් ටැක්ස් නැති වෙන්නොන, එහෙමත් නැහැ, ඉම්පොර්ට් කරන එකාටත් එකට කස්ටම් හුත්තක් කියල ටැක්ස් එකක් අටවනවා, විකුනන පාමසි එකටත් ටැක්ස් ගහනවා, සත 5 පෙත්ත රුපියල් 5යි. එක බිලා මැරුනාමත් වලලාන්න ගන්න පෙට්ටියටත් ටැක්ස් ගහන්වා, අම්මාගෙ රෙද්දෙ කරුම චක්කරෙයක් නෙ යකො මෙක,,
    • නගරාදිපති හරි උන්ගෙ හෙන්චයියෙක්ට හරි උබගෙ බිල්ඩින් එකට ආසාවක් ඇතිවෙලා වගෙ,,,

    උබ කියපු සීන් එක ඇත්ත වගේ. අපිටත් මේක තේරිලා තියෙන්නේ. එක දිගටම ප්‍රශ්න එනවා.

    • බිල්ඩින්ග් එක රෙන්ට් කර්ලා තියෙන්නෙ කඩ වලටද? නැත්නම් නිවාස විදියටද?
    කඩ වලට මචන් 3 story building එකක්. කඩ 7ක් තියෙනවා

    • මම කියන්නෙ එකයි, අපි ඉන්නෙ හියුමන් ෆාම් එකකක, උන්ට අපෙන්වැඩක් නෑ, ඔන ටැක්ස් අල්ලි, අපිට දියුනු වෙන්න දෙන්නෙ ටැක්ස් කපාගන්න, අපෙ මහන්ශියෙන් හදන - ගන්න - උපයන සියල්ල එක පිට එක එක වැලට ටැක්ස් කරනවා, ඉට පස්සෙ එ ටැක්ස් අල්ලි උන්ගෙ අයින්ට ගවර්මන්ට් කන්ටැරැක්ට් විදියට පොම්ප කරනවා, මදිපාඩුව ප්‍රින්ට් කර්ලා දාල, එකත් අපෙ පිටම පටවනවා, මුලු ලොකෙම වගෙ වෙන්නෙ මෙක,,
    මේක ඇත්ත. උන් උන්ගේ යාලුවන්ගේ අතයටින් ගනුදෙනු කරන උන්ගේ ඒවා shape කරනවා. connection නැති නොර්මල් උන්ගෙන් හුරගන්නවා. ඇයි උන්ගේ අය වැය balance කරගන්න ඕනෙනේ. මුලු රටේම වෙන්නේ මේකනේ මචන්.

    • වර්‍රයවල් - එයාපොර්ට් හයිවෙ අනන් මනන් හද හදා එවා ට ලොන් ගෙවන්න එවා ජිවිතෙට යුස් කරන්නෙ නැති උන්ට ටැක්ස් ගහනවා, එවා යුස් කරන උන්ට යුස් කරන වෙලාවට පෙමන්ට් සිස්ටම් එකක් හදන්නෙ නෑ, බෙත් ගෙන්නෙ ප්ලෙන් එකෙන් . එක නිසා අම්පාරෙ හද්ද කොනෙ ඉන්න නාකි ආර්චිත් එයාපොර්ට් එකට ටැක්ස් ගෙවන්නොන, එහෙම නම් බෙත් බාද්දි කස්ටම් ටැක්ස් නැති වෙන්නොන, එහෙමත් නැහැ, ඉම්පොර්ට් කරන එකාටත් එකට කස්ටම් හුත්තක් කියල ටැක්ස් එකක් අටවනවා, විකුනන පාමසි එකටත් ටැක්ස් ගහනවා, සත 5 පෙත්ත රුපියල් 5යි. එක බිලා මැරුනාමත් වලලාන්න ගන්න පෙට්ටියටත් ටැක්ස් ගහන්වා, අම්මාගෙ රෙද්දෙ කරුම චක්කරෙයක් නෙ යකො මෙක,,
    ඇත්ත. මේකට මටනම් තියෙනේ උත්තර 2යි. එක්කෝ මේ රටින් යන්න ඕනේ. නැත්ත උන්ගේ ගොඩේ එකෙකේ වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG