ඩේලි විකුනන්න ෆෝන් එනවා බන් පව් වැඩේ මාරම හොරකම් ටිකක් යන්නේ
imei නම්බරස් එක්ක trc කොම්ප්ලේන් කරාට වැඩක් නැහැ වගේ
එහෙම ලැබුණු ෆෝන් දන්නවාද ????
ෆෝන් එක නැති වෙන්න කලින් මොනාද කරන්න පුළුවන් අපිට
ෆැක්ටරි රෙස්ට් නවත්තන්න
ෆෝන් ඩේටා gps එක ඔෆ් කරන එක නවත්තන්න
මොකක් හරි ඇප් එකක් තියෙනවාද ?
උබලා පාවිච්චි කරන ට්‍රික්ස් ටිකක් දාපන් බලන්න