සිනහළු මොකද්ද මේ ගැන හිතන්නේ.
මේ කාලේ වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය තව අඩු වෙන්නේ නැද්ද . ගෙයක් හදන්න හොදම කාලයක් ද මේ ? මාරම පරෝජේක්ට්ස් තොගයක් තියෙන්නේ දැන් .
ඉස්සරහට තව අඩුවෙයි කියලා කියනවා, (අඩු වෙනකං sure කරන්න බෑ), කලින්ට වඩා දැන් ටිකක් අඩුයි තමයි පුළුවන් නම් ඇති හැකි විදියට spend කරන්න පුළුවන් නම් බය නැතුව property වලට වියහියදම් කරන්න... අත්දැකීමෙන් කියන්නේ හරියට කලොත් property වලින් income ගන්න පුළුවන් නිකන් ඉඳන්.
edit:- ලබන අවුරුද්දේ මුල ගෙයක් හදන්න ඉන්නේ, ඒ කාලෙට update එක දෙන්නම්, දැනට ඉඩමේ ඔප්පු අවුලක් තියනවා එක නිරාකරණය කරගන්න try එක නිසා මගේ project එකට යන්න බැරුව ඉන්නේ.
