පට්ට විදියට apartments හැදෙනවා ආයේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිනහළු මොකද්ද මේ ගැන හිතන්නේ.

    මේ කාලේ වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය තව අඩු වෙන්නේ නැද්ද . ගෙයක් හදන්න හොදම කාලයක් ද මේ ? මාරම පරෝජේක්ට්ස් තොගයක් තියෙන්නේ දැන් .
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අනුර කුමාර ජනාදිපති හැමදේම ගනන් අඩුයි නේ දැන් කොහෙද ගනන් වැඩී.ලක්ශ 10 ට ලංකාවේ මිනිස්සු අන්න prado ගන්නවලු.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සිනහළු මොකද්ද මේ ගැන හිතන්නේ.

    මේ කාලේ වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය තව අඩු වෙන්නේ නැද්ද . ගෙයක් හදන්න හොදම කාලයක් ද මේ ? මාරම පරෝජේක්ට්ස් තොගයක් තියෙන්නේ දැන් .

    ඉස්සරහට තව අඩුවෙයි කියලා කියනවා, (අඩු වෙනකං sure කරන්න බෑ), කලින්ට වඩා දැන් ටිකක් අඩුයි තමයි පුළුවන් නම් ඇති හැකි විදියට spend කරන්න පුළුවන් නම් බය නැතුව property වලට වියහියදම් කරන්න... අත්දැකීමෙන් කියන්නේ හරියට කලොත් property වලින් income ගන්න පුළුවන් නිකන් ඉඳන්. 🤗

    edit:- ලබන අවුරුද්දේ මුල ගෙයක් හදන්න ඉන්නේ, ඒ කාලෙට update එක දෙන්නම්, දැනට ඉඩමේ ඔප්පු අවුලක් තියනවා එක නිරාකරණය කරගන්න try එක නිසා මගේ project එකට යන්න බැරුව ඉන්නේ. 😐
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    සිනහළු මොකද්ද මේ ගැන හිතන්නේ.

    මේ කාලේ වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය තව අඩු වෙන්නේ නැද්ද . ගෙයක් හදන්න හොදම කාලයක් ද මේ ? මාරම පරෝජේක්ට්ස් තොගයක් තියෙන්නේ දැන් .
    හැදුනට බොරු ගණන් තියෙන්නේ
    මේවාට අනුර අලුත් කරමයක් හදල ස්ථාවර මිලක් නියම කරන්න ඕන