පට්ට වෙබ්සයිට් ටිකක්

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    පට්ට වෙබ්සයිට් ටිකක්

    01. Hacker Typer

    ffs.PNG


    මේ වෙබ් සයිට් එකෙන් පුළුවන්.. උබලගේ යාලුවොන්ව අන්දන්න.. ඔයාගේ coding speed එක දැකලා කට්ටිය පුදුම වෙයි.

    http://hackertyper.com/

    02. Live Hacking Attack Map

    fssssssse.PNG



    මේ වෙබ් සයිට් එකෙන් ලෝකේ මේ වෙනකොට සිද්ද වෙන ddos attack මොනවාද කියලා පෙන්නවා විස්තරත් එක්කම..


    http://map.norsecorp.com/

    03.Faces Of Facebook

    fsadfre.PNG


    වේ වෙබ් සයිට් එකට ගිහින් ZOOM කරලා facebook register වෙලා ඉන්න ඔක්කොගෙම වගේ ෆොටෝස් බලන්න පුළුවන්..

    http://www.thefacesoffacebook.com/


    Source :yes: