පට්ට සංතෝසයි අම්මගෙ රිපෝට් එක

AnuradhaRa

Well-known member
  • CGSpm7q.jpg

    yygYuxH.jpg

    අම්ම අවුරුදු 30 කට වඩා එක දිගට සීනිවලට ප්‍රෙශර් වලට බේත් බොනව
    ඩොක්ටර් ලියන්නෙ අවශ්‍යම බේත් ටික විතරයි..
    වෙන අය වගේ අනවශ්‍ය විදියට බේත් වට්ටෝරු ලියන්නෙ නෑ
    අම්මත් හැමදාම වරද්දන්නෙ නැතුව ඒ බේත් ටික හරියට බිව්ව
    අම්මට වයස 62 ක් වෙනව මේ අප්‍රේල් වලට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,688
    113
    දීර්ඝායු සම්පත්තියත්, නිරෝගී සම්පත්තියත්, ධන සම්පත්තියත් ලැබේවා!
     
    • Love
    Reactions: AnuradhaRa

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අම්ම අවුරුදු 30 කට වඩා එක දිගට සීනිවලට ප්‍රෙශර් වලට බේත් බොනව
    ඩොක්ටර් ලියන්නෙ අවශ්‍යම බේත් ටික විතරයි..
    වෙන අය වගේ අනවශ්‍ය විදියට බේත් වට්ටෝරු ලියන්නෙ නෑ
    අම්මත් හැමදාම වරද්දන්නෙ නැතුව ඒ බේත් ටික හරියට බිව්ව
    අම්මට වයස 62 ක් වෙනව මේ අප්‍රේල් වලට
    උඹ කොහොමෙයි ඒක දන්නෙ...
    අනවශ්‍ය මොනවද අවශ්‍ය මොනවද කියලා...

    අම්මට දීර්ඝායුෂ ලැබීවා, කවදාවත් උඹ වගේ පුතෙක් නොලැබීවා, මොළේ කළzදක් නැතත්... නංගි වගේ හුරුබුහුටි චීස් බෝලම ලැබීවා
    ඒස්වාහක්...
     
    • Like
    Reactions: AnuradhaRa