පට්ට සර් කෙනෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,454
    113
    Anuraadha sir ge maths class ekata mokada une?
    මං A/L ගණන්වලට ආස වුණාට A/L මැත්ස් විභාගෙට ලියන්ඩ තරං දස්සයෙක් නෙමේ
    ක්ලාස් එකත් නතර වුණා. ‌ළමයි දෙන්නෙක්ට උගන්න උගන්න හිටියෙ
     
    • Sad
    Reactions: Solo Rider and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නොම්බරේ රෝල් කරල ගහගනින් පුකේ :lol:
    bvb.jpg

    හරි දැන් මේ රෝල් කරලා ගහගෙන ඉන්නේ.
     
    • Haha
    • Dislike
    Reactions: saja and AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මං A/L ගණන්වලට ආස වුණාට A/L මැත්ස් විභාගෙට ලියන්ඩ තරං දස්සයෙක් නෙමේ
    ක්ලාස් එකත් නතර වුණා. ‌ළමයි දෙන්නෙක්ට උගන්න උගන්න හිටියෙ

    ඉතින් ඕ ලෙවල් ක්ලාස් කරන්න පුලුවන්නෙ එහෙනන්
    නැත්නන් 7,8,9,10 පොඩි එවුන්ට ක්ලාස් කෙරුවැහැකිනෙ
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,032
    2
    2,458
    113
    කොළොංපුරේ
    ඉතින් ඕ ලෙවල් ක්ලාස් කරන්න පුලුවන්නෙ එහෙනන්
    නැත්නන් 7,8,9,10 පොඩි එවුන්ට ක්ලාස් කෙරුවැහැකිනෙ
    ඔය තියෙන්නෙ idea එකක් දාලා උබට AnuradhaRaයෝ...........