Standard ekak widiyata speed eka measure karanne bits walin.... size eka measure karanne bytes walin. oka iye pereda igena gaththa un bits to byres convert karagena pissu natanawa moda harak wage
ඇත්තටම බන්? යකඩෝ 58kbs modem වලින් ඉන්ටර්නෙට් ගියපු අපිට නම් ඕවා පට්ට ස්පීඩ් තමා.


