පට්ට සිංහල font ටිකක් තියෙනවා

Anjana Kasun

Member
Aug 22, 2008
12
0
0
මේව එහෙම වැඩ කරන්නෙ නෑ
fonts තියෙන file format එක මොකක්ද? .ttf හෝ .otf වගේ එකක් නම් control panel > fonts වලට past කලාම ගැටලුවක් නැතිව වැඩ කරන්න ඕනි. නමුත් සමහර non common fonts file වර්ග තියෙනවා එහෙම වැඩකරන්නෙ නැති.

file format එක කිව්වොත් උදවු කරන්න පුළුවන් වෙයි.
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    2.jpg

    hd¨fõ ug lshkak Th f*dkaÜ fukak fï jf.ao lsh, tajkï uu lsh, fokakï
    yenehs ug;a fokak:yes::yes::yes::yes:

    ado me tika math hoyanava bn patta kaleka idala.....thred ekak dala balamu me tika hoya ganna.....
     
    Anjana Kasun

    Member
    Aug 22, 2008
    12
    0
    0
    fonts තියෙන file format එක මොකක්ද? .ttf හෝ .otf වගේ එකක් නම් control panel > fonts වලට past කලාම ගැටලුවක් නැතිව වැඩ කරන්න ඕනි. නමුත් සමහර non common fonts file වර්ග තියෙනවා එහෙම වැඩකරන්නෙ නැති.

    file format එක කිව්වොත් උදවු කරන්න පුළුවන් වෙයි.

    ?
    fonts ටික install කරන්න පුළුවන්උනාද?