පට්ට සින්දුවක්
ඉස්සර මං ළග දැවටී දැවටී උන් මගේ සුරංගනාවී
ඔයාට දැන් කොහොමද
තාමත් ඒ විදිහද .............
සිම්පල් විදිහට අහන්නේ උබ තාම පරණ කෙල්ලමද කියල ... කොහොමද පට්ට නේද
ඉස්සර වගේම තාමත් ඔයාට ...
හුගක් තරහ යනවද ...
එයත් මන් වගේ විකටයෙක් වෙලා ..
ඔයා හිනස්සනවද ...
එයත් මන් වගේමද ...
ඔයත් ඒ වගේමද ..
ඔයාට දැන් කොහොමද ...
තාමත් ඒ විදිහද .....
උබට මම දීපු ආතෙල් එක අලුත් එකත් දෙනවද කියල අහන්නේ මෙකෙන්
ඉස්සර වගේම දාර්ශනික පැන එයාගෙන් අහනවද
එයත් මන් වගේ ලොකු ලොකු උත්තර එතකොට කියනවද
එයත් මන් වගේමද ..... ඔයත් ඒ වගේමද ...
ඔයාට දැන් කොහොමද .. තාමත් ඒ විදිහද
මේකෙනුත් අහන්නේ උබට මන් වගේම සලකනවා ද කියලා දැන් ඉන්න එකා ....
මට මේ සින්දුව හිතට අල්ලපු කාරණා 2ක් තියෙනවා , එකක් මේක ලිව්වේ මගේ හොදම යාලුවෙක් ,අනික මගේ කෙල්ල මාව දාල ගියාම මම වැඩියෙන්ම අහපු සින්දුව මේක ,උබලට හිතෙන දේවලුත් දාල පලයල්ලා