පට්ට සීතලයි සිංහලයෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පට්ට සීතලයි සිංහලයෝ

    ෂිතලයි නේද සිංහලයෝ උදේ ඇහරිලා බලද්දි ටෙම්පචර් එක සෙල්සියස් අංශක 14 යි උදේම අහැරිලා බස් එකේ ආව ඡනේල වහන්න බැරිතැනක් සීට් එකක් සෙට් වුනේ අවිස්සාවෙල්ලෙන් බහිද්දි මුලු ඇගම ගල් වෙලා.:dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ow bun ada ude seetalai tamai

    mekat mona seetalakda bun pidurutalagala kanda uda seetala ne yako seetala

    20161213_144705.jpg