පට්ට හුලඟක් බන්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බලපන් @erozan ධාර්මිෂ්ඨ රජවරු රට පාලනය කරද්දි හමන මිහිරි සුළඟ. වත්තෙ හුළං.

    වඳ පොනිලයි නිවට පඹයයි ඉද්දි ඔහොම වත්තෙ හුලං තිබ්බා කිය්ලයෑ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    mehetath patta hulan ban,(Avissawella) gahak wath galawan wetei da manda me hulage hatiyata :( A madiwata patteta wahinawa.
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රටට මොනවද අඩු. සියල්ලෙන් ස්වයං පෝෂිතයි කෝකටත් පරිස්සමින් ඉදහල්ලා.
     
    • Like
    Reactions: HmNRazor