පට්ට හුලඟක් බන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවඳකි අරගෙන එන්නේ
    මල් සුවඳ කෙසේ වෙතත් මල් ගස් පිටින් ගැලවෙන හුළං ඊයෙ

    ගම්පහ, ඊයෙ උදේ 9 ඉඳන් අද පාන්දර වෙනකල් වැස්ස

    ඊයෙ මේකට අප්ඩේට් එක දෙන්න බැරි තරමටම, ඉන්ටනෙට් එකත් හොඳටම ස්ලෝ වුණා