බස්එකේ සීට් දෙකක් අත් දෙකින් අල්ලන් ඉද්දි සමහරු ඇවිත් එක සීට් එකක් අත් දෙකින් අල්ලන් ඉන්නවා. ඒකරලා ටික වෙලාවකින් අපේ අත්වලට යටින් අත දාලා අපි අල්ලන් ඉන්න අනික් සීට් එකත් අල්ලාගන්නවා. ඊට පස්සෙ ටික වෙලාවකින් අපිට රවනවා අපි එයාලා අල්ලන් හිටපු සීට් දෙක එයාට පස්සෙ අල්ලාගත්තා වගේ. මේ වෙලාවට ඉතින් ...
මටනන් වෙනස් සීන් එකක් වුනා ඔයිට වඩා....
බොරැල්ලෙන් 103 නැග්ග... පට්ට සෙනගනේ බං... වැඩි වයසක් නැතිකෙල්ලෙක් නැග්ග බස් එකට.දැන් මේකිට අල්ලගන්න තැනක් නෑ. කලාස් යන කෙල්ලෙක්ද කොහෙද.මම ඉතින් පොඩක් ඉඩදුන්නා.අම්මට ටිකක් වෙලා යද්දි මෙකි හරිබරි ගැහිල මුලු ඇඟම දාගත්තා.ඉට පස්සේ මගේ ඇඟට හේත්තුවෙලා ආතල් එකේ යනවා.. කිසිගානක් නැතුව. මට මුකුත් කියන්නත් බෑ බස් එකේ සෙනගනෙ බං. පව් කියල නිකන් හිටියා...
යකෝ... වැඩේ කියන්නේ. කොල්ලෙක් ඔහොම ඇගේ අැලීගෙන ගියොත් බං..
මුලු බස් එකෙන්ම චාටර් කන්නේ උ.. මුන් නිකන්වත් හිතන්නෑ බස් එකේ සෙඟනේ මේ මනුස්සය අමාරුවෙන් යන්නේ කියාලා....


























seats හම්බෙන නිසා ඔය ගැන ලොකු දැනුමක් නැත...






Same shit happened to me today morning machan...
The women who was sitting next to me was sleeping and fell on my shoulder few times.
It was so freaking annoying and at one point I tried to move her head with my hand. (her head was resting on my shoulder)
Then this women suddenly woke up and started shouting at me " Monawada miniho atha patha gaanne bla bla bla..."
Machan mata Kunuhabba mathak una...
But before I opened my mouth all others who were standing next to me started shouting at that women saying it wasn't my fault.
And one naaki seeya said "mama balan hitiye me wesawi me kollage bella kanna wage innawa... me wage gaanu nisa kochchara nam ahinsaka minissu apahasu thaa wenawada" and all that senior citi talk.
This is not the first time I have come across these kind of horny mad women...If it wasn't for that Seeya mama thaama kanawa wesa gaaniyek nisa
Sorry no sinhala fonts at office
