පට්ට හු**ගේ ගැනී -පට්ට තරහයි තාම

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපෝ මටත් වෙලා තියෙනවා බං ඔය නාකි ගෑනු තමයි. හැබැයි කියවලා නෑ ඔරවලා බලලා තියෙනවා. ජැක් ගහන්නේ නැතුවත් මුන් හිතන්නේ ජැක කියලා වෙසියෝ. :frown:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    බස්එකේ සීට් දෙකක් අත් දෙකින් අල්ලන් ඉද්දි සමහරු ඇවිත් එක සීට් එකක් අත් දෙකින් අල්ලන් ඉන්නවා. ඒකරලා ටික වෙලාවකින් අපේ අත්වලට යටින් අත දාලා අපි අල්ලන් ඉන්න අනික් සීට් එකත් අල්ලාගන්නවා. ඊට පස්සෙ ටික වෙලාවකින් අපිට රවනවා අපි එයාලා අල්ලන් හිටපු සීට් දෙක එයාට පස්සෙ අල්ලාගත්තා වගේ. මේ වෙලාවට ඉතින් ...

    කියලා වැඩක් නෑ මචන්..ඇත්ත කතාව
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගණන් ගන්න එපා මල්ලි. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැනේ. ඔයාගේ චේතනාව පිරිසිදු නම් එච්චරයි. Good luck!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටනන් වෙනස් සීන් එකක් වුනා ඔයිට වඩා....

    බොරැල්ලෙන් 103 නැග්ග... පට්ට සෙනගනේ බං... වැඩි වයසක් නැතිකෙල්ලෙක් නැග්ග බස් එකට.දැන් මේකිට අල්ලගන්න තැනක් නෑ. කලාස් යන කෙල්ලෙක්ද කොහෙද.මම ඉතින් පොඩක් ඉඩදුන්නා.අම්මට ටිකක් වෙලා යද්දි මෙකි හරිබරි ගැහිල මුලු ඇඟම දාගත්තා.ඉට පස්සේ මගේ ඇඟට හේත්තුවෙලා ආතල් එකේ යනවා.. කිසිගානක් නැතුව. මට මුකුත් කියන්නත් බෑ බස් එකේ සෙනගනෙ බං. පව් කියල නිකන් හිටියා...

    යකෝ... වැඩේ කියන්නේ. කොල්ලෙක් ඔහොම ඇගේ අැලීගෙන ගියොත් බං..
    මුලු බස් එකෙන්ම චාටර් කන්නේ උ.. මුන් නිකන්වත් හිතන්නෑ බස් එකේ සෙඟනේ මේ මනුස්සය අමාරුවෙන් යන්නේ කියාලා....

    ගොඩක් නාකි ගෑණු තමයි අපි ඉද්දි අස්සෙන් ඇවිල්ලා රිංගන්නේ
    උන් මුලින්ම එක අතකින් සීට් එක අල්ලගන්නවා
    පස්සේ ඔලුව ඇතුලට දානවා
    අනිත් අතින් සීට් එක අල්ලනවා
    දැන් අත බඩේ වදින නිසා අපි පස්සට යනවා
    කොන්දා කෑ ගහනවා මල්ලි මැද්දේ ඉන්නේ නැතුව ඉස්සරහට යන්න කියලා.
    ඕක තමයි සිද්ධාන්තය

    ඊයෙත් ඔය වගේ එකක් උනා හැබැයි අවුලක් උනේ නෑ
    TATA CTB බස් එකක ගියේ
    සාමාන්‍යයෙන් TATA බස් වල අල්ලගන්න පොල්ල තියෙන්නේ අඩි ගාණක් උඩින්නේ
    කොට කෙල්ලෝ ඇන්ටිලා කොහොමත් අස්සට රිංගනවාමයි ඉතින් සීට් ඇන්ද අල්ලගන්න
    ඔය වෙලාවට මානෂිකව හිතලා මම නම් ඉඩ දෙනවා TATA බස් එක නිසා
    :dull::dull::dull:
    මොකද ඒ පොල්ල අල්ලගන්න බෑ කොහොමත් අඩි 5ක් විතර උස කෙනෙක්ට
    මාත් 5.5ක් වෙලා අමාරුවෙන් අල්ලගන්නේ
    :rofl::rofl::rofl:
    දැන් ටිකක් විතර ලස්සන කෙල්ලෙක් අාවා
    :rolleyes::rolleyes::rolleyes:
    අල්ලගන්න තැනක් නෑ පස්සේ හෙමිහිට අතක් දාලා මුලු ඇගම දාලා මාව එහාට කරලා
    ඒකි ඉඩ ගත්තා
    :oo::oo::oo:
    හැබැයි ඔරවලා වත් බැලුවේ නෑ
    බැලුවා නම් පුක පලනවා human rights පැත්තක තියලා
    :frown::frown::frown:
    දැන් මේකි මගේ ඇගේ මේකිට ගානක් නෑ
    වාඩිවෙලා ඉන්න ඇන්ටිලාට තමයි රුදාව
    මට ඔරවනවා
    :baffled::baffled::baffled:
    මටත් පැනපු මලට හොද බ්‍රේක් පාරක් ගහනවාත් එක්කම එහාට උනා
    කෙල්ල අපාරදේ කියන්න බෑ ඩ්‍රයිවර්ට පිටිපස්සේ තියෙන වීදුරුවේ
    මම ඉතින් හිතලා කරපු දෙයක්ද
    :D:D:D
    එතනම වාඩිවෙලා හිටපු කොල්ලෙක්ට නම් වැඩේ මීටර්
    :P:P:P
    පස්සේ කෙල්ල වාඩි උනා
    එතනට නාකි අංකල් කෙනෙක් ආවා
    ගෑණියෙක් අතේ වැදුනා කියලා අංකල් ගේම ඉල්ලනවා
    වැඩි විස්තර බලාගන්න උනේ නෑ බහින හෝල්ට් එකට ආපු නිසා
    :(:(:(
     
    Last edited:

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    උදේ මෙන්ඩිස්,හවසට මුතු :) seats හම්බෙන නිසා ඔය ගැන ලොකු දැනුමක් නැත...
    එත් සිද්දිමන්ට් නම් අනන්තවත් පේනවා...පුරුදු වෙලා ඉන්න set එක නිසා කෙල්ලෝ සහ ඇන්ටිලා නිසා ශේප්
    මෙන්ඩිස්,මුතු කිව්වේ කෝච්චි :yes:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Same shit happened to me today morning machan...:no::no::no:
    The women who was sitting next to me was sleeping and fell on my shoulder few times.
    It was so freaking annoying and at one point I tried to move her head with my hand. (her head was resting on my shoulder)
    Then this women suddenly woke up and started shouting at me " Monawada miniho atha patha gaanne bla bla bla...":frown::frown::frown:
    Machan mata Kunuhabba mathak una...
    But before I opened my mouth all others who were standing next to me started shouting at that women saying it wasn't my fault.
    And one naaki seeya said "mama balan hitiye me wesawi me kollage bella kanna wage innawa... me wage gaanu nisa kochchara nam ahinsaka minissu apahasu thaa wenawada" and all that senior citi talk.
    This is not the first time I have come across these kind of horny mad women...If it wasn't for that Seeya mama thaama kanawa wesa gaaniyek nisa

    Sorry no sinhala fonts at office
     
    Morning 187 bus ? :baffled: