පට්ට ෆිල්ම් එක මචන් පුලුවන්නම ෆිල්ම් එකේ &#350

shanbay

Member
Jun 6, 2011
51
5
0
Piliyandala
පට්ට ෆිල්ම් එක මචන් පුලුවන්නම ෆිල්ම් එකේ &#350

මචන් මේ ෆිල්ම් එක රුපවාහිනියේ යනවා මම දැක්කේ මේ ෆිල්ම් එකේ තියෙන්නේ යුද්දය ගැන සීන් එක මුලින් පටන් ගන්න කොට පොඩි කොල්ලෝ දෙන්නෙක් දුවගෙන ඇවිල්ල ගමේ උන්ට කියනවා උන්ගේ හමුදාව එනවා කියල ඉතින් ගමේ ලොක්ක කොඩියක් අරන් වනනවා එත් ඇත්තට එන්නේ ඒගොල්ලන්ගේ හතුරෝ ඉතින් කොඩිය වනපු එකට අනිත් හමුදාව වෙඩි තියනවා ඊට පස්සේ පොඩි කොල්ලෝ දෙන්න වැරදි ආරංචියක් දුන්න කියල පොඩි උන්ව හොයනකොට පොඩි උන් ගමෙන් පැනල යනවා යාලුවෝ 3 දෙනෙක් එක කොල්ලෙක්ව මගදී ගොවිපොලක කුකුලෙක් හොරකන් කරන්න ගිහිල්ල අල්ලගන්නවා
ඊට පස්සේ අනිත් කොල්ලෙක් ගෙන් එක කොල්ලෙක් කෙල්ලෙක් වගේ ඇදගෙන යන සීන් එකක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ පට්ට ෆිල්ම් එක මචන් පුලුවන්නම ෆිල්ම් එකේ නම හොයල දියන් .
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    shanbay

    Member
    Jun 6, 2011
    51
    5
    0
    Piliyandala
    මචන් winter in wartime නෙමයි බන් මේක french ෆිල්ම් එකක් සුපිරිම Film එකක් අන්තිම හරියේ මාර දුක හිතෙනවා බන්. මේ Film එක ගියේ රූපව්අහිනියේ මම අද රූපවාහිනියට කතා කරලා උඹලට කොහොම හරි මම ෆිල්ම් එක හොයල දෙන්නම්.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් winter in wartime නෙමයි බන් මේක french ෆිල්ම් එකක් සුපිරිම Film එකක් අන්තිම හරියේ මාර දුක හිතෙනවා බන්. මේ Film එක ගියේ රූපව්අහිනියේ මම අද රූපවාහිනියට කතා කරලා උඹලට කොහොම හරි මම ෆිල්ම් එක හොයල දෙන්නම්.

    Ela Koallekne. Elakiriyata balannanth dapan..