මචන්ලා,,, මට පොඩ්ඩක් කියපල්ලකො සුපිරියටම බේස් තියෙන හොඳ 5.1 සබ් එකක්.මොන බ්රෑන්ඩ් ද හොඳ?..

වැඩි ගානකට නෙමෙයි ඉතින්...

සද්දෙ උපරිම වැඩි කරහම බොර බොර ගාන ඒවනම් එපා..

විස්තර බලන්න පුලුවන් ලින්ක් එකකුත් ඕනෙ..කට්ටියගෙ අද්දැකීම් කියන්න බලන්න පොඩ්ඩක්...

Bump ekak dagena pala...

වැඩි ගානකට නෙමෙයි ඉතින්...

සද්දෙ උපරිම වැඩි කරහම බොර බොර ගාන ඒවනම් එපා..

විස්තර බලන්න පුලුවන් ලින්ක් එකකුත් ඕනෙ..කට්ටියගෙ අද්දැකීම් කියන්න බලන්න පොඩ්ඩක්...

Bump ekak dagena pala...

bump