සාමාන්‍යයෙන් මන් ඇනිමේශන් බලනවා අඩුයි කියන්නේ අඩුම අඩුයි. ඒත් හොඳයි කියපු නිසා මේක බැලුවා පට්ට ආතල් ෆිල්ම් එකක්. ඩේටා තියනවනන් බලන්න
Mortal Kombat (2020)
Download : https://mega.nz/file/a0EX3aqA#7zlJBt2lZsV1wTmlEv7a2hRc7iCUBAoNAHNt9H4z_7w
IMDB රේටින් එක 7.7ක් ඇවිල්ල තියෙනව. මේක වෝනර් බ්‍රදර්ස්ලගේ අලුත්ම ඇනිමේෂන් එක. වෝනර් බ්‍රදර්ස් ලගෙන් ඉලඟ අවුරුද්දේ Mortal Kombat (2021) කියල ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් එන්න තියනවා.
විස්තර බයිස්කෝප් එකෙන් ගත්තේ.
මෝටල් කොම්බැට් විශ්වය නිර්මාණය කරන්නේ පෞරාණික දෙවිවරුන් විසින්. Realm එහෙමත් නැත්නම් රාජධානි 15ක් මේ විදියට නිර්මාණය කරනවා. ඒවා තමයි,
Earthrealm
Outworld
Zaterra ( Outworld සමග එකතු වී ඇත )
Vaeternus ( Outworld සමග එකතු වී ඇත )
Arnyek Islands ( Outworld සමග එකතු වී ඇත )
Osh-Tekk ( Outworld සමග එකතු වී ඇත )
Hinpar ( Outworld සමග එකතු වී ඇතැයි සැලකේ )
Edenia ( Outworld සමග එකතු වී ඇත, දෙවැනි කාල රේඛාවේදී )
Orderrealm, ජනාවාස වී නොමැත.
Chaosrealm
Netherrealm
Dreamrealm
Nightmare Realm (නිවැරදිවම නොදනී)
Heaven
Rellim Ohcanep (නිවැරදිවම නොදනී)
ඉතිං මේ රාජධානි අතරින් Earthrealm විදියට හඳුන්වන්නෙ පෘථිවිය. මිට අදාලව වීඩියෝ ගේම් එකේ ඉන්න පිරිස තමයි පහත දැක්වෙන්නෙ.
පෘථිවි වාසින් ලෙසින්
විශේෂ බලකාය – Cassie Cage, Cyrax, Jax Briggs, Jacqui Briggs, Kenshi, Johnny Cage, Sonya Blade, Kurtis Stryker
ලින් කුයි – Sub-Zero, Cyrax, Sektor, Smoke, Frost
ශිරායි රියු – Scorpion, Takeda, Forrest Fox
white lotus – Kung Jin, Kung Lao, Liu Kang, Kai
මටෝකා ගෝත්‍රය – Nightwolf.
බ්ලැක් ඩ්‍රැගන්ස් – Jarek, Kano, Kabal, Tremor, Kira, Kobra, Tasia, No Face
රෙඩ් ඩ්‍රැගන්ස් – Mavado, Hsu Hao
ටෙකුනින්- Triborg
වෙනත් – Mokap, Shujinko
පෘථිවි වාසින් නොවන
Raiden
Fujin
Li Mei
Bo’ Rai Cho
පිටුවහලුන්
Shang Tsung
Erron Black
Liu Kang, Kung Lao, Kitana, Kabal, Jade, Kurtis Stryker, Nightwolf, Smoke
Noob Saibot
ඊට පස්සේ මෝටල් කොම්බැට් විශ්වයේ තියෙන විශාලතම පාලන ඒකකය තමයි අවුට්ර්-වර්ල්ඩ් එක (Outworld). මෙහි පාලකය වෙන්නෙ අමරණීය දෙවි කෙනෙක් වෙන ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා.
අවුට්-වර්ල්ඩ්වාසින්
God/Immortal – Shao Kahn
Dragon – Onaga
Outworlder – Bo’ Rai Cho, Li Mei, Reiko, Skarlet
Shokan – Goro, Kintaro, Sheeva
Saurian – Khameleon, Reptile
Tarkata – Baraka
Centaurian – Motaro.
Osh-Tekk – Kotal Kahn, Kotal K’etz
Kytinn – D’Vorah
Naknada – Kollector
Edenian – Tanya, Rain
Vampire – Nitara
Other – Ermac, Mileena, Ferra/Torr, Meat, Khameleon
අවුට්-වර්ල්ඩ්වාසින් නොවන
Human – Kano, Shang Tsung, Shujinko, Erron Black
Seidan – Hotaru
ඉතිං මේ ලෝකය නිර්ණමය කල පෞරාණික දෙවිවරුන් විසින් පරම්පරාවකින් පරම්පරාවක් එළඹෙනකොට මෝටල් කොම්බැට්, නැත්නම් මාරක සටන් තරඟාවලියක් පවත්වනව. මෙහිදි එක ලෝකයක් පිට පිටම 10 වතාවක් ජයග්‍රාහකයින් උනොත් ඒ ලෝකයට පුළුවන් පරාජිත ලෝකය අල්ලගෙන යටත් කරගන්න. එහෙම නොකර යුධ වැදිලා වෙනත් ලෝක ආක්‍රමණය කිරීම පෞරාණික දෙවිවරුන්ගේ උදහසට ලක්විය හැකි ක්‍රියාවක්. ඉතිං මේ වෙනකොට විශ්වයේ ප්‍රභලම පාලකයා විදියට ඉන්නෙ නෙරපා දැමුණු පෞරාණික දෙවියෙක් වෙන ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා, ඔහුට පෘථිවිය රාජ්‍යයට ද්‍රෝහී වෙච්ච ෂැං සුං නමැති බලැති සටන් කරුවාගේ සහය හිමි වෙනව. මොහු විසින් නිර්මාණය කල, මේ ඉහත පැවසු ලෝක අතර කොහේටවත් අයිති නොවන තැනක තියෙන දුපතක තමයි තීරණාත්මක මාරක සටන සිදුවන්නෙ. ඉතිං තරඟාවලියට සත්කාරකත්වය දරණ ෂැං සුං ඉන්නේ ෂාහෝ ඛාන් අධිරාජ්‍යයගේ පැත්තේ කියල කියන්නේ වාසිය වක්‍රාකාරව ෂාහෝ ඛාන්ට හිමියි. ඒ විතරක් නෙමෙයි අවුට්ර්-වර්ල්ඩ් එකෙ තමයි ෂාහෝ ඛාන් පාලනය අරගෙන යන්නෙ. දකින්න ඇතිනෙ අවුටර්-වර්ල්ඩ් එක තමයි විශාලම අධිරාජ්‍යය බව.
ඒ වගේම නෙදර්-රෙල්ම් එකේ සහයත් ෂාහෝ ඛාන්ට හිමි වෙනව. මොකද එහි පාලකයාව සිටි ෂිනොක් නමැති දෙවියව ෂාහෝ ඛාන් විසින් සිරකරගෙන ඉන්නවා, මොහුත් පෞරාණික දෙවියෙක් උනත්, නීති වලට පටහැනිව පෘථිවිය ආක්‍රමණය කරන්න හැදුව නිසා පෞරාණික දේවත්වයෙන් පහකොට අපායට පිටුවහල් කල කෙනෙක්. අහ්හ් නෙදර්-රෙල්ම් එක තමයි මේ ලෝක අතරින් අපාය කියල හදුන්වන්නෙ. මේ වෙනකොට එහි පාලකයා වෙන්නෙ ක්වාන් චී. ඉතිං මොහුට වටෙන් සහය දෙන්න වෙන්නෙ ෂාහෝ ඛාන්ට.
ඉතිං මේ වෙනකොට ෂාහෝ ඛාන් 9 වතාවක් අර්ත්-රෙල්ම් එක එහෙම නැත්නම් පෘථිවි රාජ්‍යය පරදා අවසන්. මේ තමයි පෘථිවියේ ආරක්ෂකයා වෙන ලෝඩ් රෙයිඩන්ට පෘථිවිය ආරක්ෂා කරගන්න ලැබෙන අන්තිම අවස්ථාව. මේ අවස්ථාවට ඔහු වසර ගණනාවක් තිස්සේ පුරුදු පුහුණ කල ඔහු විසින් තෝරාගත් තැනැත්තා, White Lotus හී ලූ කැන්ග් සමගින්, පෘථිවි විශේෂ බලකායේ සෝන්‍යා බ්ලේඩ් සමගින් ජනප්‍රියත්වය සිඳී යමින් පැවතිය සටන් නළු ජොනි කේජ්ව රැගෙන යනව. මේ තමයි පෘථිවියේ අන්තිම අවස්ථාව.
ඒ අතරවාරයේ ජපන් නින්ජා කෙනෙක් වෙන හන්සෝ හසාෂිගේ පවුලත් ගමත් සමුළ ඝාතණයට ලක් කරලා, ඒ වෙන කවුරුත් නෙමෙයි සබ්-සීරෝ විසින්. හසාෂි ඉදිරිපිටදී සබ්-සීරෝ ඔහුගේ පුතාව පවා මරා දමනවා. අන්තිමේදී හන්සෝ හසාෂිවත් මරා දමනවා. ටික වෙලාවකින් ඇස් ඇරල බලන හන්සෝ ඉන්නෙ අපායේ, එහෙමත් නැත්නම් නෙදර්-රෙල්ම් එකේ. වද විඳීම් සහ රාක්ෂයින් සමග සටන් කිරීමෙන් පසුව හසාෂිට, එහි ඒ වනවිට පාලකය වෙන ක්වාන් චී ඉදිරියට යනවා. ක්වාන් චි හසාෂිට අපුරු යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ ෂාහෝ ඛාන් විසින් ෂිනොක්ව සිරකරලා තිබෙන තැන යතුර තියෙන්නෙ ෂැං සුං ගේ දුපතේ, මෝටල් කොම්බැට් තරඟයට යන මුවාවෙන් ගිහින් අන්න ඒ යතුර අරගෙන ආවොත්, හසාෂිට ඔහුට අහිමි වී ගිය බිරිඳ පුතා සහ ඔහුට අහිමි වුණ මනුෂ්‍යය ජීවිතය නැවත ලබා දෙනවා කියල. ඒ විතරක් නෙමෙයි ඔහුගේ පරම සතුරා වී සිටින සබ්-සීරෝ මේ තරඟයට එනවා කියලත් ඔහු හසාෂිට පවසනවා. එතැන් පටන් හන්සෝ හසාෂි “ස්කෝපියන්” බවට පත්වෙනවා.
පෘථිවිය බේරාගැනීමේ අවසන් උත්සාහය වෙනුවෙන් මාරක සටනට එළඹෙන ලෝඩ් රෙයිඩන්ගේ පුහුණු නුපුහුණු, තමන් තවත් ෆිල්ම් එකක් රුගත කරන්නයි මේ යන්නෙ කියල හිතාගෙන බොහොම විනෝදෙන් මේ ගමනට එකතු වෙලා ඉන්න ජොනි කේජ් වගේ තමන් ගැන හිතන මිනිහෙක් යන තිදෙනෙකුගෙන් සැදී කණ්ඩායමත්, තමන්ගේ බිරිඳ සහ දරුවන්ට නැවත ජිවය ලබා ගැනීමේ අරමුණ සහ සබ් සිරෝගෙන් පළිගැනීමේ චේතනාව පෙර දැරිව මාරක සටනට එළඹෙන ස්කෝපියන්ද, පෘථිවි රාජධානිය තමන්ට හිමිකරගැනීමට ආසන්නයේ සිටින ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා වෙනුවෙන් සිටින, අවසන් වටයට පැමිණෙන සටන් කරුවන් හට මුහුණ දීමට සිදුවන....

Last edited: