පට්ට English Song එකක්

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මේක මචන්ලා මට අහම්බෙන් වගේ තමා බලන්න ලැබුනේ. සින්දුවත් ගොඩක් ලස්සනයි. සින්දුවට වඩා මේකේ වීඩියෝ එක මාර විදිහට හිතට වැදුනා. තාත්ත කෙනෙක්ගේ ආදරය ගැන කියවෙන ෆිල්ම් එකක් වගේ. බලපු අය ඇති. බලපු නැති අය බලන්න. සිරාවටම මට නම් දුක හිතුන මේක බැලුවම :(:(:( . බම්ප් එකක්වත් දාපල්ලා. හොඳයි නම් තව ඒවා දෙන්නම් :)




    So let me see, let me feel
    Let me breathe you without a sound
    It's the only thing I'm waking up for now, up for now
     
    Last edited:
    • Like
    Reactions: nadeera84

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිරාවටම මට නම් දුක හිතුන මේක බැලුවම :(:(:( . බම්ප් එකක්වත් දාපල්ලා. හොඳයි නම් තව ඒවා දෙන්නම් :)




    So let me see, let me feel
    Let me breathe you without a sound
    It's the only thing I'm waking up for now, up for now

    :D
     
    Last edited:
    • Like
    Reactions: Hirash

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දුවත් මැරෙනවා නේද බන් පට්ටම
    සීන් එක නේ අරූ ලේ දාන්න කනවා දුව වෙනුවෙන් :sorry:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    දුවත් මැරෙනවා නේද බන් පට්ටම
    සීන් එක නේ අරූ ලේ දාන්න කනවා දුව වෙනුවෙන් :sorry:

    ඔව් මචන් සිරාවටම පට්ට සීන් එකක් තියෙන්නෙ. මාරම අප්සට්