පට්ට Javascript වැඩ කෑලි ටිකක් ... MUST SEE...!!! ITS AMAZING.... :-O
මචන්ස්ලා.......
කෝ.........
එන්න.........
මෙතන ඉන්නවානේ IT පැත්තට interest එකක් තියෙන උදවිය.. ඒකෙ web design පැත්ත එහෙම..
ඇයි අනිත් අයට අකැපයි'ද.?
නෑ... නෑ...
එයාලට ඔක්කොටම වඩා වටිනවා...
මිනිස් චින්තනයෙන් බිහිවෙච්ච මට කාලෙකින් හම්බ වුණු ලස්සනම ලස්සන වෙබ් animations සෙට් එකක් තමයි අද දෙන්න යන්නෙ.!
[Specially theses are made up with java scripts]
http://threejs.org
page එක පෙන්නයි මෙන්න මේ විදිහට...
ඒකෙ තියෙන කොටු කොටුවලින් පෙන්නන්නේ එක එක ජාතියේ නිර්මාණ..
බලන්නකො කොහොමද කියලා..
මම අනුමත කරන්නේ නම් Firefox Browser තමයි ඉතින් මොකද මම බැලුවේ ඒකෙ නිසා.එහෙනම් මම ගියා..ජය වේවා යාලුවනේ..
අලුත් දෙයක් හම්බ උනොත් අරන් එන්නම්..
--කියන්න අමතක උනා මේ web site එක හම්බ වුනු විදිහ. අපි ඉතින් IT Company එකක තමයි වැඩ. ඒකෙ අපිට දුන්න අලුත් project එකක් කරන්න. ඉතින් ඒකෙ [web දන්න අය දන්නවා] css/javascript issue එකක් ඇවිත් හොයනකොට තමා මේක මාට්ටු උනේ.
ඇත්තටම අපේ Team එකේ කෙල්ලෙක්ට තමයි හම්බ උනේ.මම කිව්ව ඉතින් "මම මේක එලකිරි දානව.ඔයාගෙ විස්තරත් දාන්නම්. මොකද Credit එක යන්න ඕනෙ ඔයාටනෙ" කියල.
එපා...ම කිව්ව.
ඉතින් මම හොය ගත්ත ලින්ක් එකක් වගේ ඔන්න දැම්ම හොදේ..
මේ වගේ තව ඇති Web Sites .ඔයාලත් දන්න එව්වා තිබුනොත් Share කරන්න මෙතනම

Attachments
Last edited: