පට්ට laptop keyboard එක

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    U0Is4.jpg



    numerical keys නුත් තියන හින්ද ගනන් ටයිප් කරන්න එහෙම පට්ට ලේසියි :D

    touchpad එක keyboard එකේ spacebar එක කෙලින් තියන හින්ද ටයිප් කරද්දී වැරදිලා මවුස් එක පිස්සු කෙලින්නේ නෑ :)



     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    කොහෙද බං ලැප්ටොප් එකක් තියෙන්නෙ..
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Hand rest eka lokuwata gedi dekak wage depeththen thiyana nisa godak wela type karanakota atha ridenneth ne... :p