පට්ට movie එකක් බැලුවා.

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මේ film එක අද බැලුවේ. පට්ටම ගති. මෙකෙන් ඉගෙන ගත්ත එකම දේ තමයි හැමදේටම වඩා වටින්නේ තමන්ගේ family එකයි කියලා. ඒක නිසා හොදට සලකන්න ඔනේ.
    බැලුව නැති අය බලන්න.

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සිරා බං! මම ඕක බලල නැති වුනාට සිනොප්සිස් එකකින් කතාව අහල තියෙනවා. අපි ජීවිතේ ගන්න තීරණ සමහරක් ආපහු හරවන්න බැහැ. ඒ නිසා පසුතැවෙන්න වෙන තීරණ ගන්න එපා! ඒත් ඉතින් මූවී එකේ තියෙන්නේ ඉමැජිනරි සිටුවේෂන් එකක් නිසා හැපී එන්ඩින් එකක්!
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Balanna Link ekak denna pinvathek.

    සිරා බං! මම ඕක බලල නැති වුනාට සිනොප්සිස් එකකින් කතාව අහල තියෙනවා. අපි ජීවිතේ ගන්න තීරණ සමහරක් ආපහු හරවන්න බැහැ. ඒ නිසා පසුතැවෙන්න වෙන තීරණ ගන්න එපා! ඒත් ඉතින් මූවී එකේ තියෙන්නේ ඉමැජිනරි සිටුවේෂන් එකක් නිසා හැපී එන්ඩින් එකක්!
    Mooakda ban සිනොප්සිස් eka kiyanne?
    ------ Post added on Jan 1, 2023 at 7:36 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Mooakda ban සිනොප්සිස් eka kiyanne?
    ------ Post added on Jan 1, 2023 at 7:36 PM
    සාරාංශය වගේ එකක්. යූටියුබ් චැනල්වල තියෙනවා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර යන මූවී එකේ ප්ලොට් එක විනාඩි දහයකින් විතර කියන.
     
    • Like
    Reactions: Cypress

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මේ film එක අද බැලුවේ. පට්ටම ගති. මෙකෙන් ඉගෙන ගත්ත එකම දේ තමයි හැමදේටම වඩා වටින්නේ තමන්ගේ family එකයි කියලා. ඒක නිසා හොදට සලකන්න ඔනේ.
    බැලුව නැති අය බලන්න.

    Adam sandler ඉන්න movies නම් කොහොමත් පට්ට.