මේ film එක අද බැලුවේ. පට්ටම ගති. මෙකෙන් ඉගෙන ගත්ත එකම දේ තමයි හැමදේටම වඩා වටින්නේ තමන්ගේ family එකයි කියලා. ඒක නිසා හොදට සලකන්න ඔනේ.
බැලුව නැති අය බලන්න.
බැලුව නැති අය බලන්න.
Mooakda ban සිනොප්සිස් eka kiyanne?සිරා බං! මම ඕක බලල නැති වුනාට සිනොප්සිස් එකකින් කතාව අහල තියෙනවා. අපි ජීවිතේ ගන්න තීරණ සමහරක් ආපහු හරවන්න බැහැ. ඒ නිසා පසුතැවෙන්න වෙන තීරණ ගන්න එපා! ඒත් ඉතින් මූවී එකේ තියෙන්නේ ඉමැජිනරි සිටුවේෂන් එකක් නිසා හැපී එන්ඩින් එකක්!
සාරාංශය වගේ එකක්. යූටියුබ් චැනල්වල තියෙනවා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර යන මූවී එකේ ප්ලොට් එක විනාඩි දහයකින් විතර කියන.Mooakda ban සිනොප්සිස් eka kiyanne?
------ Post added on Jan 1, 2023 at 7:36 PM
මේ film එක අද බැලුවේ. පට්ටම ගති. මෙකෙන් ඉගෙන ගත්ත එකම දේ තමයි හැමදේටම වඩා වටින්නේ තමන්ගේ family එකයි කියලා. ඒක නිසා හොදට සලකන්න ඔනේ.
බැලුව නැති අය බලන්න.