පට්ට nostalgi මට මේවා බලද්දි...

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මේකේ මියුසික් එක පට්ට අතීතෙට අපිව ගෙනියනවා වගේ අම්මෝ.... 98-2005 වගේ කාලේ...




    මේ අනිත් ත්‍රෙන්ඩ් එක. පරන කැමරා, කැම් කෝඩර් වලින් අලුත් වීඩියෝස්, පින්තූර ගන්න එක මෙහෙ මාර ෆේමස් දැන්...

     
    Last edited: