පට්ට offer එකක්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇයි බන් pm කරන්න කියන්නේ හොර වැඩක් ද..සාමාන්යෙන් නීතිවිරෝදී නැති දෙයක් නම් මෙතන පැහැදිලිව නම ඔෆර්ස් මොනවද සහ ගන්න ඕනෙනම් කාවද කන්ටැක් කරන්න ඕනේ වගේ විස්තර ටික දැම්මනම් අපි ඔක්කොටොම ලේසි නේ බන් නේ ..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    ඇයි බන් pm කරන්න කියන්නේ හොර වැඩක් ද..සාමාන්යෙන් නීතිවිරෝදී නැති දෙයක් නම් මෙතන පැහැදිලිව නම ඔෆර්ස් මොනවද සහ ගන්න ඕනෙනම් කාවද කන්ටැක් කරන්න ඕනේ වගේ විස්තර ටික දැම්මනම් අපි ඔක්කොටොම ලේසි නේ බන් නේ ..

    ok machan.pm karannepa.it's up to u.hora wada karanna mn bankuwa nemeine.methana oka dammath ubala wage un awith apo owada owa nam monada credit crad gaththama kela wenawa kiyala methana wadak ganna balan inna unwath anatha karala ynawa.mona card ekakinwath kelawenne na thaman hariyata use karawnanam.mata therenna minissu ai meken wada ganne naththe kiyala.mul awrudda fee mukuth na.dewni awruddeth api gewanna ganna ewata fee eka witharai.api loan ekak gaththath poliya 10% ta wadiy.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    credit card එකක් හොයන කවුරුත් ඉන්නවද?හොද offers තියෙන card එකක් තියෙයි.අරගෙන offers ටික අරන් cancel කලත් පාඩු නැ.බොරු කියන්න ඕනි නැ.මට පොඩි වාසියක් තියෙයි.පොඩි කිව්වේ කන්න යන්න හම්බෙනවා.එච්චරයි.:love::love:උබලටත් මට වඩා 5000 කන්න යන්න හම්බෙනවා :yes::yes::yes: .and ෆූඩ් සිටි ,ෂෙඩ් වලින් 10% cash back එකක් තියෙයි:D.ගන්න කැමති උන් pm එකක් දාපන්. :rolleyes::rolleyes::rolleyes:

    උබ ඔය කියන්නේ Standard Chartered credit card එක ගැන වෙන්න ඇති​
    :rolleyes::rolleyes:

    Standard-Chartered-Visa-Infinite-Credit-Card.png
     
    ravin2017

    Member
    Oct 20, 2017
    4
    0
    0
    credit card එකක් හොයන කවුරුත් ඉන්නවද?හොද offers තියෙන card එකක් තියෙයි.අරගෙන offers ටික අරන් cancel කලත් පාඩු නැ.බොරු කියන්න ඕනි නැ.මට පොඩි වාසියක් තියෙයි.පොඩි කිව්වේ කන්න යන්න හම්බෙනවා.එච්චරයි.:love::love:උබලටත් මට වඩා 5000 කන්න යන්න හම්බෙනවා :yes::yes::yes: .and ෆූඩ් සිටි ,ෂෙඩ් වලින් 10% cash back එකක් තියෙයි:D.ගන්න කැමති උන් pm එකක් දාපන්. :rolleyes::rolleyes::rolleyes:

    matath detail awapan
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    credit card එකක් හොයන කවුරුත් ඉන්නවද?හොද offers තියෙන card එකක් තියෙයි.අරගෙන offers ටික අරන් cancel කලත් පාඩු නැ.බොරු කියන්න ඕනි නැ.මට පොඩි වාසියක් තියෙයි.පොඩි කිව්වේ කන්න යන්න හම්බෙනවා.එච්චරයි.:love::love:උබලටත් මට වඩා 5000 කන්න යන්න හම්බෙනවා :yes::yes::yes: .and ෆූඩ් සිටි ,ෂෙඩ් වලින් 10% cash back එකක් තියෙයි:D.ගන්න කැමති උන් pm එකක් දාපන්. :rolleyes::rolleyes::rolleyes:

    pls PM me more details
    Thanks
    :dull::dull::dull::dull: