මචංලා මම geekbuying එකෙන් Mi 10000 powerbank එකක් oder කරලා ඒ මගුල සතියකින් ලංකාවට ආවත් තාම ගෙදරට නම් ආවේ නැහැ.
අන්තිමට බලලා බලලා සල්ලි refund කරගත්ත . පස්සේ කිරියේ එකෙක්ම කියල
kokiri කියලා korean brand එකක් ගැන හොයල බැලුවා.
මේකේ ලංකාවේ agent Softlogic. කොහොම හරි softlogic stores වල තියෙන්නේ මේකේ 2500 capacity එක විතරයි. පස්සේ online store එකේ බලද්දී මෙන්න බොලේ discount එක්කම තියෙනවා දිලිසි දිලිසි.
3500යේ එක 2800 දෙනවා. කියන දිනෙකට ගෙදරටම deliver කරනවා.
තැපැල් මාමා එනකන් බඩේ බිත්තර තම්බන්න ඕනේ නැහැ.
අද භාණ්ඩේ ගෙදරටම courier එකෙන් deliver කළා. 
පට්ටම slim බන් මේක. ග්‍රෑම් 200i බරත්.
plastic එකේ පොඩි stitched leather design එකක් තියෙන්නේ. මේකේ බන් intergrated cable ekak තියෙනවා android micro usb සහ apple lightning පොර්ට් දෙකටම හරියන. එක හින්ද පට්ට ලේසි. තව මේකටම type-c adapter එකකුත් හම්බෙනවා. online stores වලින් Mi powerbank එනකන් ඉන්න බැරි හදිස්සි අයට මේක ගොඩක් වටිනවා. අනික soflogic warrenty එකත් හම්බෙන්නේ dialcom මගුලක් නෙමෙයි.

ඒක නෙමෙයි.
දැන් අර postoffice එකේ හිරවෙලා තියෙන Mi එකත් ඉස්සරහට හම්බෙයි ද දන්නේ නැහැ හැබයි.

Link
http://mysoftlogic.lk/Phones_Accessories_Kokiri_10000_mAh_Power_Bank-3a-3-12347-52.html#tabs1-js