පට්ට RUSSIAN බඩුවක්... 18+,LICENSE තියන එවුන් වරෙල්ල
මේ සුපිරි බඩුව දැකල උබලට මොනවා හරි උන කියල එහෙම නම් මට කියන්න එපා....

රුසියාවෙන් එන අලුත්ම බාන්ඩේ...

MARUSSIYA B2

මරුස්යා බී 2, රුසියාවේ නිර්මාණය කරන ලද පලමුවන සුපිරි කාරයයි. මෙහි නවතම මාදිලිය වන B2 මෑතකදි එලි දැක්වුනු අතර මෙය නිර්මාණය කරන ලද මරුස්යා සමාගම පවසන පරිදි ඔවුන් මෙම මාදිලියේ නිශ්පාදනය කාර් රථ 500කට සීමා කරන බව පවසන අතර, යුරෝ 100,000කට (ඒ කියන්නේ මචන්ස් ලංකා රුපියල් 16,145,390.08 මෙචචරක්...මට මේ ගාන නම් කියවගන්න තේරෙන නැ

පුළුවන් නම් දාපල්ලා කීයද කියල)මිලකොට ඇති මෙම කාර් 500ම සඳහා මේ වනවිට ඇණවුම් ලැබී ඇති බවද සමාගම පවසයි.

තාක්ශණික තොරතුරු
එන්ජිම
ලීටර් 2.8 V6 ටර්බෝ එන්ජිම
අශ්වබල 420
චැසිය
සෙමි-මොනොකෝක් තාක්ශණයට අනුව නිර්මාණය කල ඇලුමිනියම් චැසිය
ඉන්ධන
ඔක්ටේන් 95 පෙට්‍රෝල් (ලීටර් 80 ධාරිතාවයේ ඉන්ධන ටැංකිය)
වේගය
0 සිට පැ.කි. 100ක වේගයක් තත්පර 3.2දී ලබාගත හැකිය
උපරිම වේගය පැ.කි. 250
උපුටා ගත්තේ නම් මෙතනින් http://vidya-gaweshana.blogspot.com/search?updated-max=2012-07-08T10:59:00-07:00&max-results=10
මාත් ඉතින් නෙට් ඒකෙන පින්තුර එහෙම හොයල දැම්ම..හොද නම් ඉතින් මට රෙපක් එහෙම දැම්මට තරහ නැ...

රුසියන් බඩු නියමමයි මචන්ලා..මතක නේ මෙයා..
මන් කලින් වාහන ගැන දාපු thread
MOST EXPENSIVE ARMORED CARS...HUMMER කැලේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1463824
HUMMER, HUMVEE ගැන දැනගන්න...ඉපදුන තැන ඉදල
http://www.elakiri.com/forum/showthread.php?t=1466651
මෙන්න MARAUDER එක..ARMORED VEHICLES
http://www.elakiri.com/forum/showthread.php?t=1465269