the haunting of hill house බලපු අයට ඊට වඩා හොද එකක් The Haunting of Bly Manor..ඊයේ ආවේ
ඔව් මචන්..හොදට වියදම් කරලත් තියනවාOka patta..
Dekama hodai... October 9 okkoma epi 9 ma eliyata dunna..
ඔව් ඔව්Baya hithenawada
නැහැ නැහැ..ඊට වඩා හොදයිHill house tharan hoda na wage![]()
හොල්මන් ද මචන් ?the haunting of hill house බලපු අයට ඊට වඩා හොද එකක් The Haunting of Bly Manor..ඊයේ ආවේ
View attachment 96464
ඔව් .හැබැයි hill house මීට වඩා හොදයි වගේහොල්මන් ද මචන් ?
hill house මීට වඩා පට්ට කොලිටියි බන්i m watching it these days.. kammali naha podi gathiyak thiyenawa series eke... thama hill house baluwe naha...