අනේ මංදා අලුත් දෙයක් නිසා අගය කරන්නම ඕනේ.. ඒ වුනාට ඔය වගේ දෙයක් ලංකාවෙ කොච්චරක් දුරකට ගැලපෙනවද කියන එක තමයි ප්‍රශ්නේ.. මම කිව්වේ සංස්කෘතික පැත්තෙන් නෙමෙයි... ගෑණු අතරේ තියෙන්නේ පුදුම ඉරිසියාවක්නේ... කරන්න පුලුවන් නම් අතක් පයක් කඩා නොගෙන ඔහොම දෙයක් කරාට අවුලක් නැහැ.. ඒ උනත් එකෙක්ට කරන එකක් දැක්කා හැම කෙල්ලෙක්ටම ඔය වගේ එව්වා ඕනේ උනොත් නම් ලොකු වනයක් වෙනවා....
