පට්ට_කම්මැලියි_සිඩ්හළු
මම ඔෆිස් එකේ ඉන්නේ..පට්ටම කම්මැලියි..මෙහෙ කතා කරන්නවත් කවුරුත් නැහැ
හැමෝම තම තමන්ගේ වැඩ වල....වැඩ නම් ටිකක් තියෙනවා...ඒවා හෙමින් හෙමින් කරනව..එත් හරි කම්මැලියි..
මගේ කෙල්ලත් හෙන බිසී..උදේම ඔෆිස් ගියාම ඉතින් ආයේ එයා කනකොට message එකක් එවනවා..ආයේ හවස එනකොට message එකක් එවනවා...දවල් වරුවට mesage එකක් අවොත් එකත් පුදුමයක් තමයි..එත් ඉදල හිටල කෑවද කියල අහල එවනවා...ඉතින් මට පට්ට කම්මැලියි බන්..
මම හිටි ගමන් කෙල්ලට දවල්ට කෝල් කරනවා...එත් ඉතින් පොඩ්ඩක් කතා කරලා තියනවා..කෙල්ල බිසී...
කරන්න දෙයක් නැති කමට ඔය online ඉන්න කෙල්ලෙක් එක්ක එහෙම චැට් එකක් දානවා..මට මේ කම්මැලි කමට කරන්න දෙයක් කියපල්ලකෝ

මම ඔෆිස් එකේ ඉන්නේ..පට්ටම කම්මැලියි..මෙහෙ කතා කරන්නවත් කවුරුත් නැහැ
හැමෝම තම තමන්ගේ වැඩ වල....වැඩ නම් ටිකක් තියෙනවා...ඒවා හෙමින් හෙමින් කරනව..එත් හරි කම්මැලියි..මගේ කෙල්ලත් හෙන බිසී..උදේම ඔෆිස් ගියාම ඉතින් ආයේ එයා කනකොට message එකක් එවනවා..ආයේ හවස එනකොට message එකක් එවනවා...දවල් වරුවට mesage එකක් අවොත් එකත් පුදුමයක් තමයි..එත් ඉදල හිටල කෑවද කියල අහල එවනවා...ඉතින් මට පට්ට කම්මැලියි බන්..
මම හිටි ගමන් කෙල්ලට දවල්ට කෝල් කරනවා...එත් ඉතින් පොඩ්ඩක් කතා කරලා තියනවා..කෙල්ල බිසී...
කරන්න දෙයක් නැති කමට ඔය online ඉන්න කෙල්ලෙක් එක්ක එහෙම චැට් එකක් දානවා..මට මේ කම්මැලි කමට කරන්න දෙයක් කියපල්ලකෝ

ubata set unanam therei
mama kalin work karapu thana hodatama maruna ban..maruna kiwwata mama ewa asawen kare
kochara marunath dawasa anithimata pattama satis gathiyak danenawa..dan ehema na 