පට්ට_කෑල්ලක්_සරල_කෙල්ලෙක්

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28

    කෑල්ල ගැන කියද්දි නං ගොඩක් තැන් හරි හැබැයි කෙල්ල ගැන කියන්න තවම කෙල්ලගෙන් පරිප්පු කාලා නෑ වගේ:lol: කෙල්ල පරිප්පු දෙන්නේ පුකෙන් යන්න:lol: ඒ වගේම තමයි හැම කෙල්ලක් ලගම හදිසි අවස්ථාවට ගන්න කෑල්ලක් ඉබි යතුරැ දාලා වහලා තියෙන්නව.කෑල්ලගේ වැඩ සිහි කල්පනාවෙන් බලාන් හිටියොත් තේරෙනවා ඕපන් කියලා....හැබැයි කෙල්ලව නං ඔලුවෙන් හිටියත් අපේ පුක 4ට පැලෙනකං හොයනවා බොරැ....:lol:

    අන්තිමට කිවන්න තියෙන්නේ හැම කෙල්ලක් තුළමත් අංග සම්පූර්ණ කෑල්ලක් ඇති බවයි;)

    naaaa machan e kellek wage pennana kaaaaaallal
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    28722021.jpg

    fatta fatta ++ rep
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මගේ කෙල්ල සරලයි වගේම ආකර්ෂණීයයි. ඒ ගැන මට ආඩම්බරයි. ඔය දෙකේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    වැරදි මචන්.......
    උබ කියන තරම් පට්ට කෙල්ලෝ චාටරුත් නෑ. සරළ කෙල්ලෝ හොදත් නෑ.
    පිටින් පේන දේ බලල තීරණය කරන්න බෑ මචන්.
    උබ ඔය කියන ගොඩක් පට්ට කෙල්ලොන්ගේ ගාව හොඳ මනුස්ස කම් තියනවා. හොඳ හිතක් තියනවා.

    උබ කියන ඔය 10ට ගනින්න බෑ වගේ සරලව අහිංසක පාට් දාගෙන ඉන්න කෙල්ලොන්ගේ ඇත්ත තත්වේ බලාගන්න පුළුවන් වෙස් මුණ ගැලවුනහම.
    පිටින් පේන සරලවත් පට්ටවත් නෙමෙයි මචන් කේස් එක, ඇත්තටම ඇතුලේ තියන හොඳ ගතිගුණ.

    ඔය ගොඩක් පට්ට කෑලි කරන දේ එළිපිට කරනවා.. හැංගි හොරා නෑ. බොරු නෑ.
    ඔය අහිංසක කෑලි මුණ බිමට පාත් කරන් බබා වගේ ඉඳන් කරන දේවල් අපිට හිතාගන්නවත් බෑ.
    ඔන්න අපි ඇත්ත දැනගත්ත දාට ඔය සරල අහිංසක මුණ ගැලවිලා නියම යකා එලියට එනවා..

    එතකොට හරි සනීපයි. මොකද දන්නවද.. දැන් ඒ මුණ පට්ටත් නෑ, අහිංසකත් නෑ.
    අත්දැකීමෙන් කියන්නේ මචන්.

    ඔය සරල අහිංසක කෙල්ලෝ තරම් කොල්ලොන්ව රවට්ටන්නේ නැතුව ඇති වෙන කව්රුවත්.

    තව පොඩි දෙයක්....,

    කෙල්ලෙක් පට්ටට පොෂ් වට හිටිය කියල ඒකි චාටර් වෙන්නේ නෑ. හිතාගන්න බැරි තරම් හොඳ ගති ගුණ තියන එහෙම කෙල්ලෝ ඉන්නවා මචන්. මම පෞද්ගලිකව දන්නවා.

    අන්න එහෙම කෙල්ලෙක් ලැබීම තමා මචන් නියම ලක් එක කියන්නේ....
    :yes:

    :):):)
    අනේ මන්දා.. සරල කෑල්ල වගේ ජීවත් වෙන පට්ට කෑලිත් ඉන්නවා.. :yes: විලාසිතා කිරීම නරක දෙයක් නෙමේ.. ඒත් ඕනම දෙයක් ඕනට වඩා ඕනම නෑ.. :)

    :yes::yes:
    patta kali hoda bala bala inna...
    sarala kello hoda wife kara ganna..

    mata num fashionable posh kali allane na
    :shocked:

    තව දෙපාරක් හිතපන් මචන්, මම වලක වැටුනා.:)

    කෑල්ල ගැන කියද්දි නං ගොඩක් තැන් හරි හැබැයි කෙල්ල ගැන කියන්න තවම කෙල්ලගෙන් පරිප්පු කාලා නෑ වගේ:lol: කෙල්ල පරිප්පු දෙන්නේ පුකෙන් යන්න:lol: ඒ වගේම තමයි හැම කෙල්ලක් ලගම හදිසි අවස්ථාවට ගන්න කෑල්ලක් ඉබි යතුරැ දාලා වහලා තියෙන්නව.කෑල්ලගේ වැඩ සිහි කල්පනාවෙන් බලාන් හිටියොත් තේරෙනවා ඕපන් කියලා....හැබැයි කෙල්ලව නං ඔලුවෙන් හිටියත් අපේ පුක 4ට පැලෙනකං හොයනවා බොරැ....:lol:

    අන්තිමට කිවන්න තියෙන්නේ හැම කෙල්ලක් තුළමත් අංග සම්පූර්ණ කෑල්ලක් ඇති බවයි;)

    100% එකඟයි මචන්
    11.gif

    මගේ කෙල්ල සරලයි වගේම ආකර්ෂණීයයි. ඒ ගැන මට ආඩම්බරයි. ඔය දෙකේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ :yes:

    :yes::) ගුඩ් ලක්...
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    වැරදි මචන්.......
    උබ කියන තරම් පට්ට කෙල්ලෝ චාටරුත් නෑ. සරළ කෙල්ලෝ හොදත් නෑ.
    පිටින් පේන දේ බලල තීරණය කරන්න බෑ මචන්.
    උබ ඔය කියන ගොඩක් පට්ට කෙල්ලොන්ගේ ගාව හොඳ මනුස්ස කම් තියනවා. හොඳ හිතක් තියනවා.

    උබ කියන ඔය 10ට ගනින්න බෑ වගේ සරලව අහිංසක පාට් දාගෙන ඉන්න කෙල්ලොන්ගේ ඇත්ත තත්වේ බලාගන්න පුළුවන් වෙස් මුණ ගැලවුනහම.
    පිටින් පේන සරලවත් පට්ටවත් නෙමෙයි මචන් කේස් එක, ඇත්තටම ඇතුලේ තියන හොඳ ගතිගුණ.

    ඔය ගොඩක් පට්ට කෑලි කරන දේ එළිපිට කරනවා.. හැංගි හොරා නෑ. බොරු නෑ.
    ඔය අහිංසක කෑලි මුණ බිමට පාත් කරන් බබා වගේ ඉඳන් කරන දේවල් අපිට හිතාගන්නවත් බෑ.
    ඔන්න අපි ඇත්ත දැනගත්ත දාට ඔය සරල අහිංසක මුණ ගැලවිලා නියම යකා එලියට එනවා..

    එතකොට හරි සනීපයි. මොකද දන්නවද.. දැන් ඒ මුණ පට්ටත් නෑ, අහිංසකත් නෑ.
    අත්දැකීමෙන් කියන්නේ මචන්.

    ඔය සරල අහිංසක කෙල්ලෝ තරම් කොල්ලොන්ව රවට්ටන්නේ නැතුව ඇති වෙන කව්රුවත්.

    තව පොඩි දෙයක්....,

    කෙල්ලෙක් පට්ටට පොෂ් වට හිටිය කියල ඒකි චාටර් වෙන්නේ නෑ. හිතාගන්න බැරි තරම් හොඳ ගති ගුණ තියන එහෙම කෙල්ලෝ ඉන්නවා මචන්. මම පෞද්ගලිකව දන්නවා.

    අන්න එහෙම කෙල්ලෙක් ලැබීම තමා මචන් නියම ලක් එක කියන්නේ....
    :yes:

    :yes::yes:

    anna kiyama kathawa..:) :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ♪~*RuZza*~♫;14071885 said:

    :yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    උබ කියන එක හරියටම හරි මචෝ....