♪~*RuZza*~♫;14071885 said:anna kiyama kathawa..![]()
![]()
ජන්තු අයියා;14074248 said:උබ කියන එක හරියටම හරි මචෝ....


♪~*RuZza*~♫;14071885 said:වැරදි මචන්.......
උබ කියන තරම් පට්ට කෙල්ලෝ චාටරුත් නෑ. සරළ කෙල්ලෝ හොදත් නෑ.
පිටින් පේන දේ බලල තීරණය කරන්න බෑ මචන්.
උබ ඔය කියන ගොඩක් පට්ට කෙල්ලොන්ගේ ගාව හොඳ මනුස්ස කම් තියනවා. හොඳ හිතක් තියනවා.
උබ කියන ඔය 10ට ගනින්න බෑ වගේ සරලව අහිංසක පාට් දාගෙන ඉන්න කෙල්ලොන්ගේ ඇත්ත තත්වේ බලාගන්න පුළුවන් වෙස් මුණ ගැලවුනහම.
පිටින් පේන සරලවත් පට්ටවත් නෙමෙයි මචන් කේස් එක, ඇත්තටම ඇතුලේ තියන හොඳ ගතිගුණ.
ඔය ගොඩක් පට්ට කෑලි කරන දේ එළිපිට කරනවා.. හැංගි හොරා නෑ. බොරු නෑ.
ඔය අහිංසක කෑලි මුණ බිමට පාත් කරන් බබා වගේ ඉඳන් කරන දේවල් අපිට හිතාගන්නවත් බෑ.
ඔන්න අපි ඇත්ත දැනගත්ත දාට ඔය සරල අහිංසක මුණ ගැලවිලා නියම යකා එලියට එනවා..
එතකොට හරි සනීපයි. මොකද දන්නවද.. දැන් ඒ මුණ පට්ටත් නෑ, අහිංසකත් නෑ.
අත්දැකීමෙන් කියන්නේ මචන්.
ඔය සරල අහිංසක කෙල්ලෝ තරම් කොල්ලොන්ව රවට්ටන්නේ නැතුව ඇති වෙන කව්රුවත්.
තව පොඩි දෙයක්....,
කෙල්ලෙක් පට්ටට පොෂ් වට හිටිය කියල ඒකි චාටර් වෙන්නේ නෑ. හිතාගන්න බැරි තරම් හොඳ ගති ගුණ තියන එහෙම කෙල්ලෝ ඉන්නවා මචන්. මම පෞද්ගලිකව දන්නවා.
අන්න එහෙම කෙල්ලෙක් ලැබීම තමා මචන් නියම ලක් එක කියන්නේ....
patta kathawa machan...........
sira
rep dunna machan mekata...............
patta kathawa machan...........
sira
rep dunna machan mekata...............

yes.....!
අනේ මන්දා.. සරල කෑල්ල වගේ ජීවත් වෙන පට්ට කෑලිත් ඉන්නවා..විලාසිතා කිරීම නරක දෙයක් නෙමේ.. ඒත් ඕනම දෙයක් ඕනට වඩා ඕනම නෑ..