බුවෙක් සුපර්මාකට් එකට ගියාම එතන ඉන්නවලු පට්ට සිරා කෑල්ලක්. ඒ කෑල්ල මුගේ දිහා බලල හිනා උනාලු. මූටත් මේ කෑල්ල දැකල පුරුදුයිලු. ඒත් කොච්චර කල්පනා කරත් ඔලුවට එන්නෙත් නැහැලු කොහොමද මෙයාව දන්නෙ කියල. මූ ගියාලු කෙල්ල ලඟට
බුවා : ඔයා මාව දන්නවද?
කෙල්ල : ඔව් ඔයා මගේ ලමයෙක්ගෙ තාත්තා
දැන් බුවාට හෙනම අවුල්ලු. බුවා කල්පනා කරල බැලුවලු එහෙම එකක් වෙන්න කොහොමද චාන්ස් එකක් තියෙන්නෙ කියල. එතකොට බුවාට යන්තම් ඔලුවට ආවලු
බුවා : අර මගේ බැචුලර්ස් පාටි එකට ආව ස්ට්රිපර් ඔයා නේද? ඒ වෙලාවෙ මම බීල හිටිය නිසා තමා යාලුවො ඔක්කොමත් ඉස්සරහ පූල් ටේබල් එක උඩ තියාගෙන ඔයා එක්ක "අහවල් වැඩේ" කරේ
කෙල්ල : නෑ නෑ මම ඔයාගෙ පුතාගෙ ටීච
++

Repost නම් සොරි ඩොට් කොම් තමා..