පට්ට_කෑල්ල

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    බුවෙක් සුපර්මාකට් එකට ගියාම එතන ඉන්නවලු පට්ට සිරා කෑල්ලක්. ඒ කෑල්ල මුගේ දිහා බලල හිනා උනාලු. මූටත් මේ කෑල්ල දැකල පුරුදුයිලු. ඒත් කොච්චර කල්පනා කරත් ඔලුවට එන්නෙත් නැහැලු කොහොමද මෙයාව දන්නෙ කියල. මූ ගියාලු කෙල්ල ලඟට

    බුවා : ඔයා මාව දන්නවද?
    කෙල්ල : ඔව් ඔයා මගේ ලමයෙක්ගෙ තාත්තා

    දැන් බුවාට හෙනම අවුල්ලු. බුවා කල්පනා කරල බැලුවලු එහෙම එකක් වෙන්න කොහොමද චාන්ස් එකක් තියෙන්නෙ කියල. එතකොට බුවාට යන්තම් ඔලුවට ආවලු

    බුවා : අර මගේ බැචුලර්ස් පාටි එකට ආව ස්ට්‍රිපර් ඔයා නේද? ඒ වෙලාවෙ මම බීල හිටිය නිසා තමා යාලුවො ඔක්කොමත් ඉස්සරහ පූල් ටේබල් එක උඩ තියාගෙන ඔයා එක්ක "අහවල් වැඩේ" කරේ


    කෙල්ල : නෑ නෑ මම ඔයාගෙ පුතාගෙ ටීච


    :lol:++:lol:

    Repost නම් සොරි ඩොට් කොම් තමා..​
     
    • Like
    Reactions: chami_84